ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

BanX

Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    oya scene eka aththa ... Maraa ge thamai plan eka...u kattiyata kiyala thiyenawa me weekend eka athulatha othena sudda kalla danawa kiyala
     
    • Wow
    Reactions: NRTG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    යකෝ කරපු ප්‍රොටෙස්ට් වලින් වැඩිපුරම රිදිල තියෙන්නෙ ඔය ප්‍රොටෙස්ට් එකෙන්. ඕක ඇදගන ගියොත් අනිවා ආන්ඩුවට යන්න වෙනව.
    මුලදි protest එකක් විදියට පටන් ගත්තට තවමත් ඒ ජවය මිනිස්සුගෙ තියනවද කියලා නම් sure නැ. Carnival සීන් එකක් වෙලා නැද්ද? ඔය වගේ දිගටම හිටියොත් මමනම් හිතන්නෙ නෑ ආන්ඩුවට රිදෙයි කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් බුකියෙ තිබ්බෙ, ඉන්න උන් පරිස්සමින්,, View attachment 167383

    මේවා ඉතින් ජාත්‍යන්තරෙත් බලාගෙනනේ බං ඇත්තේ... :lol:

    "ඒ නිසා විරෝධතාකරුවන් සමග අනවශ්‍ය පරිදි සෙල්ලම් කරන්නට ගොස් බරපතළ මානව හිමිකම් ප්‍රශ්නයක් නිර්මාණය කරගත්තොත් මේ ආණ්ඩුවේ නායකයන් මර උගුලක සිරවෙනවා. "

    Code:
    https://www.facebook.com/rasika.jayakody.3/posts/10159914551045420
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    මුලදි protest එකක් විදියට පටන් ගත්තට තවමත් ඒ ජවය මිනිස්සුගෙ තියනවද කියලා නම් sure නැ. Carnival සීන් එකක් වෙලා නැද්ද? ඔය වගේ දිගටම හිටියොත් මමනම් හිතන්නෙ නෑ ආන්ඩුවට රිදෙයි කියලා.
    anduwatath oni nayakathwayak dila uta deshapalana label gahanna. Meka samakamiwa yanawa kiyannema anduwata balan inna ba. Un balannemaa prasna athi karanna
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    anduwatath oni nayakathwayak dila uta deshapalana label gahanna. Meka samakamiwa yanawa kiyannema anduwata balan inna ba. Un balannemaa prasna athi karanna
    Moda minisunta eaka TERENNE NE ME VIDIYATA KARANA NISA TAMAI OHOMA HARI BERILA INNE EHENAM OKA UN MARDANAYA KARALA MELAHATATH
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    e asse scurvy wes walagena gihilla
    1650084687151.png
     
    Sen-lu

    Well-known member
  • ඕක නෙවෙයි.කට්ටිය බය කරල යන එක අඩු කරන එක වගේ වගේ ප්ලෑන් එක.

    ජෙප්පො උනත් ඕක තියෙනවට වැඩිය කැමැත්තක් නෑ වගේ තමා මට නම් පෙනුනෙ. මිනිස්සු ටිකක් හරි ස්වාධීනව හිතන එක ඔය කාට කාටත් ටිකක් රුස්සන්නෙනෑ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මුලදි protest එකක් විදියට පටන් ගත්තට තවමත් ඒ ජවය මිනිස්සුගෙ තියනවද කියලා නම් sure නැ. Carnival සීන් එකක් වෙලා නැද්ද? ඔය වගේ දිගටම හිටියොත් මමනම් හිතන්නෙ නෑ ආන්ඩුවට රිදෙයි කියලා.
    උබ ගියාද එක පාරක් හරි .. 🤣

    මම නම් හිතෙන්නේ නැ
    ඔච්චර දෙයක් කරයි කියාල ...

    අනික කරන දේ oma ලීක් වෙන්න කරන උන් නෙමේ මුන්...

    මොනවා හරි game එකක් දෙයි... ඒත් ඕම ෆිල්ම් වගේ නෙමේ ...
    ------ Post added on Apr 16, 2022 at 10:40 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ආන්ඩුව ඕකට අත තියන්නෙ නෑ.. තිබ්බොත් හරි curfew දැම්මොත් හරි එන return එක double triple වෙලා එන්නෙ කියලා උන් හොදටම දන්නවා.. මුන්ට ටිකක් හරි මොලයක් තියනවනම් ඕකට අත තියන්න්නෙ නෑ ඕක ඔහොම්මම දියාරු වෙලා යන්න දෙනවා.. අපේ වගකීම තමා එහෙම වෙන්න නොදි රට වටේම මෙහෙම කරන්න පටන් ගන්න එක..

    අනික ජෙප්පො උනත් මේකට වැඩි කැමැත්තක් නෑ මොකද එන පොට හැටියට උන්ටත් කෙලවෙනවා.. ඒකයි උන් ශේප් එකේ මේකට leadership එක ඔබන්න හදන්නේ..

    උබ ගියාද එක පාරක් හරි .. 🤣

    මම නම් හිතෙන්නේ නැ
    ඔච්චර දෙයක් කරයි කියාල ...

    අනික කරන දේ oma ලීක් වෙන්න කරන උන් නෙමේ මුන්...

    මොනවා හරි game එකක් දෙයි... ඒත් ඕම ෆිල්ම් වගේ නෙමේ ...
    ------ Post added on Apr 16, 2022 at 10:40 AM

    අර කටු ඇනුනු නන්ගි phd එකට ගියාට ඒ කාලෙ හොදට කඩේ ගිහින් නේ. හෙන influence එකක් වෙලා තියෙනව එයා.. 😏 මට එහෙන් මෙහෙන් news එක ආව
    ------ Post added on Apr 16, 2022 at 10:47 AM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    meka aththa wenna puluwan..
    ubalata mathakada 2010 sarath fonseka election ekata illapu welawe ITN ekata badawal ussan ganu gennala unta baba dunne SF kiyala teledrama kala?
    itapasse 2015 presidential ekata modige adum andala sirisena wage porak chande illanna damme.. MaRa uth ekkamai gihin chande damme :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව නම් බයිල ජෙපි විරෝධතාවය ගොල්ෆේස් එනකන් මොකුත් කරන්නෙ නැ බය වෙන්ඩ එපා..

    යකෝ කරපු ප්‍රොටෙස්ට් වලින් වැඩිපුරම රිදිල තියෙන්නෙ ඔය ප්‍රොටෙස්ට් එකෙන්. ඕක ඇදගන ගියොත් අනිවා ආන්ඩුවට යන්න වෙනව.
    රිදිල ලොල් ඒ උබල හිතන් ඉන්න හැටි,මට නම් ඕකෙ රිදෙන්ඩ දෙයක් පේන්නෙ නැ, වහල තියෙන කාර්යාලයක් ලගට වෙලා බිබි නටන එකට රිදෙනවද බන්🤣🤣🤣
    ------ Post added on Apr 16, 2022 at 11:07 AM
     
    • Dislike
    Reactions: yapa100

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආන්ඩුව ඕකට අත තියන්නෙ නෑ.. තිබ්බොත් හරි curfew දැම්මොත් හරි එන return එක double triple වෙලා එන්නෙ කියලා උන් හොදටම දන්නවා.. මුන්ට ටිකක් හරි මොලයක් තියනවනම් ඕකට අත තියන්න්නෙ නෑ ඕක ඔහොම්මම දියාරු වෙලා යන්න දෙනවා.. අපේ වගකීම තමා එහෙම වෙන්න නොදි රට වටේම මෙහෙම කරන්න පටන් ගන්න එක..

    අනික ජෙප්පො උනත් මේකට වැඩි කැමැත්තක් නෑ මොකද එන පොට හැටියට උන්ටත් කෙලවෙනවා.. ඒකයි උන් ශේප් එකේ මේකට leadership එක ඔබන්න හදන්නේ..

    අර කටු ඇනුනු නන්ගි phd එකට ගියාට ඒ කාලෙ හොදට කඩේ ගිහින් නේ. හෙන influence එකක් වෙලා තියෙනව එයා.. 😏 මට එහෙන් මෙහෙන් news එක ආව
    ------ Post added on Apr 16, 2022 at 10:47 AM

    අමතක කරන්න එපා April 03 උද්ගෝශන තියන්න ලෑස්ති වෙනව කියල ආරංචි උනාම ඇදිරිනීතිය දාපු සෙට් එකක් දැන් ආණ්ඩුවෙ ඉන්නෙ..

    ආණ්ඩුවට දැන් ගෝටගෝගමේ සෙට් එක එලවල දාන්න හේතුවක් නැතුව ඉන්නෙ.. සාමකාමී උද්ගෝශනයකට ගහන්නත් බැහැනෙ. 😂

    කිරියෙ පඩියට කඩේ යන සෙට් එක අඩන හැටි පේනවනෙ අරගල කරන්නෙ මෙහෙම නෙවෙයි කියල.. 😂 ඒකෙන්ම තේරෙනවනේ කේස් එක.. ආණ්ඩුවට හිසරදයක් වෙලා තියෙන්නෙ මේ ගෝටගෝගමේ සෙට් එක ඒත් මුකුත් කරන්න බැහැ සාමකාමී නිසා..😂
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    මෙහෙම කරලා මුන්ට IMF එකත් එක්ක negotiations වලට යන්න පුලුවන්ද? සමහරවිට ඉන්දියන් ණය හම්බවෙන නිසා දැන් ආපහු IMF ඔනි නෑ වගේ හිතිලද?
    mehema kerot - IMF left
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    මෙහෙමයි, කට්ටිය ගෝල් ෆේස් එකේ තියෙන සාමකාමී උද්ගෝෂණය වැඩක් නැ, එකේ කිසි ගතියක් නැ කියන්න එපා. එක මදිනම් ගෙවල් ඉන්න අනිත් අයත් තම තමන්ගේ ප්‍රදේශ වල නිර්පාක්ෂි, සාමකාමී උද්ගෝෂණ පවත්වන්න.

    සාමකාමී උද්ගෝෂණයෙන් ත්‍රිල් එකක් බලාපොරොත්තු වෙන්න එපා. මේක රටේ සුභ සිද්ධිය අරමුණු කරගෙන ඉදිරියට කරන්න හැමෝම සහයෝගය දෙන්න. ත්‍රිල් එකක් ඕනි නම් හොදට ගහමරාගන්න ෆිල්ම් එකක් බලන්න ගෙදරට වෙලා. මේ සාමකාමී උද්ගෝෂණයෙන් ආතල් ගන්නේ නැතුව. මොකද මේක අල උනොත් මේවගේ අවස්ථාවක් අයෙත් එන එකක් නැ.

    නිර්පාක්ෂිව සාමකාමී උද්ගෝෂණ පැවැත්වීම මේ වෙලාවේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්න බලන් ඉන්න කාටවත් දරාගන්න බැහැ. අනික මේක සාමකාමී නොවුනොත් රජයට මේක මර්ධනය කරන්නත් පහසුයි. අනික මේ වෙලාවේ මේ නිර්පාක්ෂිව සාමකාමී උද්ගෝෂණයට ජාත්‍යන්තර අවධානය යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා මෙය තව දුරටත් නිර්පාක්ෂිව සහ සාමකාමී කරගෙන යන්න. නමුත් කර්නිවල් එකක් කරගෙන නීතිවිරෝධී දේවල් මේ ස්ථානයේ සිදු නොවන්න වග බලාගන්න එක අත්‍යවශ්‍යයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඕක කළා කියන්නේ මිනීමරු ගූතයා ඉවරයි බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ පාකයට
     
    • Like
    Reactions: vibhashana

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ආන්ඩුව ඕකට අත තියන්නෙ නෑ.. තිබ්බොත් හරි curfew දැම්මොත් හරි එන return එක double triple වෙලා එන්නෙ කියලා උන් හොදටම දන්නවා.. මුන්ට ටිකක් හරි මොලයක් තියනවනම් ඕකට අත තියන්න්නෙ නෑ ඕක ඔහොම්මම දියාරු වෙලා යන්න දෙනවා.. අපේ වගකීම තමා එහෙම වෙන්න නොදි රට වටේම මෙහෙම කරන්න පටන් ගන්න එක..

    අනික ජෙප්පො උනත් මේකට වැඩි කැමැත්තක් නෑ මොකද එන පොට හැටියට උන්ටත් කෙලවෙනවා.. ඒකයි උන් ශේප් එකේ මේකට leadership එක ඔබන්න හදන්නේ..

    අර කටු ඇනුනු නන්ගි phd එකට ගියාට ඒ කාලෙ හොදට කඩේ ගිහින් නේ. හෙන influence එකක් වෙලා තියෙනව එයා.. 😏 මට එහෙන් මෙහෙන් news එක ආව
    ------ Post added on Apr 16, 2022 at 10:47 AM
    ow aniwa paksha okktama kela wenawa..

    E kellata pissu bn. Ethana eda special batch ekama hitya
    meki pana pana voice cut diLA...

    Passe ara party ekkth innawa thibbe,...

    un owa karala koma hari dn PhD ekata USA kolla ekkama ..
     
    • Like
    Reactions: හෙනයා