ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම ආවද?
ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම sms ආවද බන්?මම මේ ඒක එනකන් ඉන්නේ ගෑසුත් 350 කින් ඉහල ගිය එකේ ලබන වෙසක් එක වෙද්දිවත් ඔබතුමා අජරාමර නිවන් සම්පත්තිය ලඟාකර ගනිත්වා කියල රිප්ලයි එකක් දාන්ඩ.