ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම ආවද?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම ආවද?

ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම sms ආවද බන්?මම මේ ඒක එනකන් ඉන්නේ ගෑසුත් 350 කින් ඉහල ගිය එකේ ලබන වෙසක් එක වෙද්දිවත් ඔබතුමා අජරාමර නිවන් සම්පත්තිය ලඟාකර ගනිත්වා කියල රිප්ලයි එකක් දාන්ඩ.:angry::angry::angry:
 
  • Like
Reactions: WICKILEAKS
Sep 30, 2009
643
40
0
37
හදෙ
ජනාධිපතිගේ වෙසක් සුභ පැතුම sms ආවද බන්?මම මේ ඒක එනකන් ඉන්නේ ගෑසුත් 350 කින් ඉහල ගිය එකේ ලබන වෙසක් එක වෙද්දිවත් ඔබතුමා අජරාමර නිවන් සම්පත්තිය ලඟාකර ගනිත්වා කියල රිප්ලයි එකක් දාන්ඩ.:angry::angry::angry:

ඔව් ඔව් එකක් එවයි
අලුත් අවුරුද්දටත් සුභ පතන්න රු මිලියන 20 ක් වියදන් කරපුඑකෙ,
බඩු මිල වැඩිකරාට කොම්පනි වලින් කියක් හරි හම්බෙන්න අතිනෙ.
එකෙන් එවයි මචන්
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    අපේ ජනාට වෙසක් අමතක වෙලා ඇති..... :oo::oo::oo:
    මොකද ඉතින් SMS කරලා සුබ පතන්නෙ කොහොමද
    ඊයේ රෑ ඉදන් අපිටා එයා කූඩු පෙන්නුවානෙ......
    :lol::lol::lol::lol:
     
    Gehan kanishka

    Junior member
  • Feb 7, 2009
    182
    19
    18
    මාලබේ
    images