ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- Pakaya

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂා සහිතව ඇමරිකාවට යාමට අවස්ථාව සලසා දීමට සූදානම් බවද පැවසූ මන්ත්‍රීවරයා

    :lol:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මුන් මේ ඔක්කොම අතෑරලා ඇමරිකා යනවනම් මාත් කැමතියි. නයෙක් ආවම ගහල මරන්නෙ නැතුව අනේ නයි හාමි යන්න කියන්නෙ.