ජනාධිපතිට කලිසමේ චූ ගිහින්

topkollek

Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ නාකි හුටන්ලව පාලකයො විදිහට තියන් ඉන්නෙ ඇයි ?

    නිල උත්සවයකට සහභාගිවූ ජනාධිපතිවරයෙකුට ඔහු ඇද සිටි කලිසමේ මුත්‍රා පහවී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් 06 දෙනෙකු රඳවා තබා ගැනීමේ පුවතක් දකුණු සුඩානයෙන් වාර්තා වනවා.

    nethnews

     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ෂුවර් එකට ඔන්ලයින් ජනාදිපති ලප කුමාරගේ වෙන්න ඇති
     
    • Dislike
    Reactions: topkollek

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Morning Urinate GIF
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ අඩු ආදායම්ලාබී නූගත් වේස බයියෝ කැමති බල්ලො ගහන මල පෙරේත නාකි හොරුන්ට 😐
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නාකි උට්ට ට තිබ්බ retire වෙලා ලමයි බමයි බලාගෙන ජීවිතේ අන්තිම කාලේ ආතල් එකේ සැප අරගෙන ඉන්න. ඒත් camera ඉස්සරහ හුජ්ජකලර ලෝකෙටම නෝන්ඩිවුනා

    නාකිමයිනත් ලගදිම camera ඉස්සරහ තඩි බෙට්ටක් දාල ලෝකෙම හිනස්සනව
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නාකි මයිනා කතා කල නඩුවක් සඳහන් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න :rofl: :rofl:
    Capture1.JPG
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන්ගේ මුත්‍රාවත් පාලනය කරගන්න බැරුවද මුන් රටපාලනය කරන්න එන්නේ 😁😁 නැත්නම් එක්කෝ මහින්ද වගේ diaper එකක් ඇදගෙන එන්න ඕන 😁