ජනාධිපතිට තර්ජන බං...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    23232.jpg

    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් බන්.මහින්ද හරියට රට කරා නම් මිනිස්සු සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැනේ.ඔය කවුරුත් බලන්නේ තමන්ගේ බලය රැකගන්න.දැන් සිරිසේනට අපහාස කරනවා කියන්නේ අපේම රටේ මිනිහෙකුට අපහාස කරනවා කියන එක.තව අවුරුදු හතරකින් ඔය මනුස්සයා අයින් වෙයිනෙ.එතකොට පුළුවන් මිනිස්සුන්ට ඕන කියලා හිතන කෙනෙක් පත් කරගන්න.

    ප්‍රශ්නේ තියෙන්නේ තව අවුරුදු හතරකින් සිරි ලංකාව කියල රටක් තියෙයිද කියන එක :dull::rolleyes::dull:

    ඔය නියායෙන් කියවෙන්නේ ඕන එකෙක් බලයේ ඉන්නකන් උන් කරන බුරු සක්කිලි අවජාතක තක්කඩි වැඩ ගැන කතා නොකර ඉන්න ඕනේ කියන එකද ? :rolleyes:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet

    :yes:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මරුසිරා;20641531 said:
    ප්‍රශ්නේ තියෙන්නේ තව අවුරුදු හතරකින් සිරි ලංකාව කියල රටක් තියෙයිද කියන එක :dull::rolleyes::dull:

    ඔය නියායෙන් කියවෙන්නේ ඕන එකෙක් බලයේ ඉන්නකන් උන් කරන බුරු සක්කිලි අවජාතක තක්කඩි වැඩ ගැන කතා නොකර ඉන්න ඕනේ කියන එකද ? :rolleyes:

    සක්කිලි වැඩ ගැන කතා කරන එක වෙනම දෙයක්, අපහාස කරන එක හරි මදි නේද.

    anger.jpg