ජනාධිපතිට සතියක කාලයක්!!!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ජනාධිපතිට සතියක කාලයක්!!!

    ජනාධිපතිට සතියක කාලයක් දීල තියෙනවලු මුංගේ ඉල්ලීම් ඉටුකරන්න. :eek: එහෙම නොකරොත් අගහරුවාදා ඉදලා ස්ට්‍රයික් කරනවලු! :shocked: :rofl: අද දෙරන 7 නිවුස්වලට මේ දැන් කියුවා! :yes:

    අයියෝ අපේ හිටං!!! :lol: :lol: :lol: :P

    මෙන්න දෙරන සයිට් එකේ ගිය නිවුස් එක! link

    1534336542-train_L.jpg

    දුම්රිය වැටුප් ගැටළුවට සතියක් තුළ ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩලයට වැටුප් ගැටළුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට දුම්රිය වෘත්තිය සමිති අද රැස් විය.
    මෙම රැස්වීම සඳහා දුම්රිය රියදුරු, පාලක , ස්ථානාධිපතිවරු ඇතුළු වෘත්තිය සංගම් කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටි බව සඳහන්ය.එහිදී මෙම ගැටලුව විසඳීම සඳහා රජයට සතියක කාලයක් ලබා දීමට තීරණය වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ අරින්ඩ යන්නෙ ,, යහපාලනේට චන්දෙ දීල ඉරාගත්ත උන් ආයෙ පයින් යන්ඩ ලැස්ති වෙයල්ලා...
     
    Jul 24, 2018
    284
    20
    0
    ආයෙ අරින්ඩ යන්නෙ ,, යහපාලනේට චන්දෙ දීල ඉරාගත්ත උන් ආයෙ පයින් යන්ඩ ලැස්ති වෙයල්ලා...
    චන්දෙ නොදුන්නා 58 ලක්ස්හෙට කෝච්චියේ ගිහැකිද?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Where do you see beauty in this shit hole?

    even though politicians have destroyed this country by their bad management sri lanka is still a beautiful country by nature. these days only a politicians family can have an excellent life in sri lanka. its a better idea for others to leave the country. this country wont develop for another 100 years
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    even though politicians have destroyed this country by their bad management sri lanka is still a beautiful country by nature. these days only a politicians family can have an excellent life in sri lanka. its a better idea for others to leave the country. this country wont develop for another 100 years

    :yes:
     
    There are lot of places in this world much better than Sri Kanka. Not only nature but also wonders that man made. However as a Sri Lankan you have a right to say that this is the most beautiest among all. But in reality, you should travel the world and see how wrong you are.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය දුම්රිය ස්ට්‍රයික් කරපු අයගෙ ලොක්ක කියනව දැක්ක ඌට ෆ්‍රෝමෝෂන් එකක් ලැබුනම පඩිය රු 2000ක්ද කොහෙද අඩු වෙනවලු..ඒක එහෙමනම් ඉතින් ආණ්ඩුවෙ වරද තමා.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුන් මොනා මගුලක්ද කරන්නේ ?? එකක් ඉවරවෙද්දි තව එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කරනව. කවුරුත් දන්නවද කරල තියෙන ඉල්ලීම් ටික ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,835
    113
    ආශ්චර්යමත් රටක
    There are lot of places in this world much better than Sri Kanka. Not only nature but also wonders that man made. However as a Sri Lankan you have a right to say that this is the most beautiest among all. But in reality, you should travel the world and see how wrong you are.

    :yes::yes::yes:

    ubata rathu kotu 2k tibunata me katawata nam math ekagai.

    me mona ratak unath api pruthuwiye (The Earth) tiyenne..

    e nisa ehema kiwwata awlak na. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    padi madilu neda

    පඩි මදි එක විතරද ? කීයක් ඉල්ලනවද ? මං නං දැක්කෙ ඉල්ලීං දෙන්න ස්ට්‍රයික් කරනව කියල විතරයි ඉල්ලීම් ටික දැක්කෙ නෑ :no: