ජනාධිපතිට සතියක කාලයක්!!!
දුම්රිය වැටුප් ගැටළුවට සතියක් තුළ ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩලයට වැටුප් ගැටළුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට දුම්රිය වෘත්තිය සමිති අද රැස් විය.
මෙම රැස්වීම සඳහා දුම්රිය රියදුරු, පාලක , ස්ථානාධිපතිවරු ඇතුළු වෘත්තිය සංගම් කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටි බව සඳහන්ය.එහිදී මෙම ගැටලුව විසඳීම සඳහා රජයට සතියක කාලයක් ලබා දීමට තීරණය වූ බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.
ජනාධිපතිට සතියක කාලයක් දීල තියෙනවලු මුංගේ ඉල්ලීම් ඉටුකරන්න.
එහෙම නොකරොත් අගහරුවාදා ඉදලා ස්ට්‍රයික් කරනවලු!
අද දෙරන 7 නිවුස්වලට මේ දැන් කියුවා!
අයියෝ අපේ හිටං!!!

මෙන්න දෙරන සයිට් එකේ ගිය නිවුස් එක! link