August 21, 2023
නුදුරේ දී ජනාධිපතිවරණය වික්‍රමසිංහ මහතාට සහ රජයට සහය දැක්වීමට පක්ෂයක් ලෙස සිදු වනු ඇති බව සමගි බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
නමුත් එය කෙටි කාලයකට පමණක් දක්වන සහායක් පමණක් වනු ඇති බව ද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.
August 19, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට ආර්ථික වර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් ජාත්‍යන්තරයෙන් ලැබී නැතැයි සමගි ජන බලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම විදේශ ගත වුවද ඔහුට මෙරට ණය බරින් මුදවා ගැනීමට සහ ආර්ථික දියුණුව ඇති කිරීමට කිසිදු සහයෝගයක් ලැබී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
ස්ථාවර පාලනයකට නොගොස් තාවකාලික පැලැස්තර වීම නිසා ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව පැහැදිලි වන බව ද හෙතෙම කියා සිටියේය.
විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා අභිමාන පළ කරන ලදී.

ලෝකෙ වටේ ගියාට ජනාධිපති ජාත්‍යන්තර සහායක් නෑ.. රට බේරගන්නේ අපි ආවමයි..