ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:
    "මූ" ලියන්න එපා ලොක්කට, මේකෙ ඉන්න උන්ට බත් පැකට් කාලා දැන් ලොක්කට නයවෙලා.. ලොක්කට බැනපුවාම මුන්ටයි රිදෙන්නෙ.. අම්මා මතක් කරලා බනින්න තරමට ලොක්කගේ බත් මුන්ට දිරවලා..
     
    • Like
    Reactions: luckyluke111

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: :lol: අඟෙ මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො
    සූරි යුරොපේ ආර්තිකෙ කඩා වැටෙනකන් බලන් ඉන්නවා ලාබෙට තෙල් ගන්න.. අනේ මෙහෙම උන්නෙ ජනාදිපති උපදේශකලා... :rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පිස්සු පුසා;15000306 said:
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

    ලංකාවේ මිනිස්සු විදුලිය නාස්ති කරනවා වැඩියි එකක 120, 60 වගේ තියාගන්නව නම් ලයිට් බිල අඩුයි තමයි .විදුලි බලය නාස්ති කරල බලශක්තින් අපතේ යවන්න එපා දකුනු ආසියාවේ ගොඩක් රටවල විදුලි අර්බුධ තියෙනවා ලංකාවේ ‍එහෙම එකක් නෑ

    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:

    උගන්ඩාව පාන් රටක් :angry::angry:උගන්ඩාව කියන්නේ සිනි කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත අතින් ලංකාවට වඩා දියුනුයි දැන් අපේ සිනි ඇමතිතුමාටත් ‍උගන්ඩාවෙන් අධාර අරන් සිනි කර්මාන්තය දියුනු කරාවි .
     
    suchakamo

    Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    පිස්සු පුසා;15000306 said:
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

    ela :yes::yes:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    කාටද මූ සායක් බලන්නෙ.. ශිරන්තිට ගෙනියන්නද? :rofl::rofl:
    f-11-21.jpg

    මහ රජා කඩේ ගිහින් වගේ? ලොල් ලාලා ලා ලොල්:P:P
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    Well Said. :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 09:22 AM ගරැසරැ ඇතිව කථාකරන්න.
    රට වනසන උද්ගෝෂණ 05-20-2013 09:12 AM ane ponna hukanno anduwata puka nodi idapan pakaya
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 08:31 AM pala ponnaya yanna..

    උබලා කපනවා වගේ 10 ගුනයක් මට රෙප් ලැබෙනවා පව් :lol:
     
    • Like
    Reactions: niko111

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..
    නමුත් මූ කරන්නෙම අපේ රට කන එක.... සමහරවිට ප්‍රභාකරන් රට ඇල්ලුවනම් මීට වඩා හොඳ වෙන්න තිබුනා. (දැන් වෙන දේවල් වල හහැටියට)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    "මූ" ලියන්න එපා ලොක්කට, මේකෙ ඉන්න උන්ට බත් පැකට් කාලා දැන් ලොක්කට නයවෙලා.. ලොක්කට බැනපුවාම මුන්ටයි රිදෙන්නෙ.. අම්මා මතක් කරලා බනින්න තරමට ලොක්කගේ බත් මුන්ට දිරවලා..

    :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..
    නමුත් මූ කරන්නෙම අපේ රට කන එක.... සමහරවිට ප්‍රභාකරන් රට ඇල්ලුවනම් මීට වඩා හොඳ වෙන්න තිබුනා. (දැන් වෙන දේවල් වල හහැටියට)

    උබල පුදුම මිනිස්සු තමයි . යුද්ධය හින්ද නෑ‍දෑයෙක් වත් මැරැන නම් මේ කියන දේවල් වල තේරැම දන්නවා
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    ලංකාවේ මිනිස්සු විදුලිය නාස්ති කරනවා වැඩියි එකක 120, 60 වගේ තියාගන්නව නම් ලයිට් බිල අඩුයි තමයි .විදුලි බලය නාස්ති කරල බලශක්තින් අපතේ යවන්න එපා දකුනු ආසියාවේ ගොඩක් රටවල විදුලි අර්බුධ තියෙනවා ලංකාවේ ‍එහෙම එකක් නෑ

    මොඩයෙක් කියලා රටට පෙන්නන්න එපා බං!!!! :no::no::no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවේ මිනිස්සු විදුලිය නාස්ති කරනවා වැඩියි එකක 120, 60 වගේ තියාගන්නව නම් ලයිට් බිල අඩුයි තමයි .විදුලි බලය නාස්ති කරල බලශක්තින් අපතේ යවන්න එපා දකුනු ආසියාවේ ගොඩක් රටවල විදුලි අර්බුධ තියෙනවා ලංකාවේ ‍එහෙම එකක් නෑ

    මොඩයෙක් කියලා රටට පෙන්නන්න එපා බං!!!! :no::no::no::no:

    poddak wisthara karala kiyapanko 'pehedili madi :D
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ගමයා;14998936 said:
    ලෝකයෙන් අපේ ඡනාදිපතිට තියෙන ‍පිලිගැනිම බලන්න .‍මේ සංචායෙන් ලංකාවට විශාල වාසි අත්වේ ඇති බව කියනවා ‍මේ සංචාරය නිසා ඇමරිකාවේන් එල්ල වන ඔනේම අභියෝගයට මුහුන දිමිට උගන්ඩාව පුර්ණ සහය දෙන බව මුසවෙනි මහතා පොරොන්දු වී තිබෙනව‍ා
    හම්මෝ දැං තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 01:16 PM 7+
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 01:05 PM +5
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 01:02 PM ela machan +2
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 01:00 PM ATHTHA KATAHAWA +8
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 12:52 PM නියමයි +2

    රෙප් වලට ස්තුතියි
     
    Last edited:

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    එල කතාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    ණය නැත්තෙ කොහොමද?
    ණය ගෙවූ හැටි කියපන් බලන්න
    ....................