ජනාධිපතිතුමා උපන් දිනය සැමරු හැටි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජනාධිපතිතුමා උපන් දිනය සැමරු හැටි

    අද දින මහින්ද මාමාගෙ 69 වෙනි උපන් දිනයි ,එ වෙනුවෙන් සන්විදනය කල මහා පොල්තෙල් පහන් පත්තු කර කෙක් කැවිමෙ උත්සවයෙ ෆොටො ටිකක් එලකිරිවාසින්ගෙ පහන් සන්වෙගය උදෙසා නාමල් බෙබි ගෙ ෆෙස් බුකියෙන් උස්සන ලදි..

    3 වෙනි වරටත් මහින්දගෙ දැත් ශක්තිමත් (සිරාවට ඇයි බන් ඒ උට ඔස්ටියොපොරොසිස්ද ?:dull::dull:) කරන්න අදිශ්ටන කරගන්න ගමන් , ලැබුවා වු හැට නමය කිරි පැනියෙන් උතුරන එකක් වෙවායි පතන මෙන් ඔබ සැමගෙන් ඉල්ල සිටිමු #යුද්දෙදිනුම්
    :baffled::baffled:

    10801961_10152813920804030_757776254760938147_n.jpg


    10352903_10152813920849030_2915827921679554796_n.jpg


    988829_10152813920799030_3844483020130544387_n.jpg


    1507816_10152813920819030_5762533261961726342_n.jpg


    10675666_10152813920824030_6387669196310878946_n.jpg


    10384816_10152813920794030_6995605429333323301_n.jpg


    උබලට කොයින්ද මෙවා ?:P:P
     
    • Like
    Reactions: agrmrs