ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]
AFP News
සම්පුර්ණ මාධ්‍ය සාකච්ඡාව
මෙහෙම ඇමතුව එකනම් බොහොම හොඳයි.එතුමා බොහොම ලෝකු ආවේගයකින් අමතන බවනම් පෙනවා,අපි මොනවා කිව්වත් මේ අවස්ථාවේ එතුමාට ලෝකු ආතතියක් තියනවා.මම නම් හිතන්නෙ නැ මෙහෙම බරපතල ලෙස ජාත්‍යන්තර පිඩාවකට ලක් වු තවත් ශ්‍රි ලංකීක නායකයෙක් හිටියා කියලා.
ලෝකය මදිවට ඇතුලේ ඉන්න සමහර උන්දැලත් හරහට නොවැ ඉන්නෙ.

Last edited: