ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මේ ඉංග්‍රීසිය හොඳටම ඇති මහත්තයෝ,ඔහේ කතා කරන්නෙ ඔහේ සුද්දෙක් වගේ නේ,දැන ගන්න අපි සිංහල මිසක් ඉංග්‍රීසිකාරයෝ නෙමෙයි.

මම කිව්වෙ Fluency එක ගැන නැතුව Accent එක ගැන නෙවෙයි. :)
ඕනෙම භාෂාවක් පාවිච්චි කරන්නෙ නැති වෙනකොට Fluency එක අඩු වෙනවා.

ඒක මට උඹට උනත් එකයි සුද්දටත් එකයි.
ලංකාවෙන් පිට යන අය ආයෙ එනකොට සිංහල කතා කරන්න අමාරු ඕකයි.

මටත් දැං ඉස්සර වගේ කඩ්ඩ වනන්න බෑ ලංකාවට ආවට පස්සෙ සිංහලෙන්ම කතා කරලා :(:dull:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    AFP News

    මෙහෙම ඇමතුව එකනම් බොහොම හොඳයි.එතුමා බොහොම ලෝකු ආවේගයකින් අමතන බවනම් පෙනවා,අපි මොනවා කිව්වත් මේ අවස්ථාවේ එතුමාට ලෝකු ආතතියක් තියනවා.මම නම් හිතන්නෙ නැ මෙහෙම බරපතල ලෙස ජාත්‍යන්තර පිඩාවකට ලක් වු තවත් ශ්‍රි ලංකීක නායකයෙක් හිටියා කියලා.

    ලෝකය මදිවට ඇතුලේ ඉන්න සමහර උන්දැලත් හරහට නොවැ ඉන්නෙ.

    අනිවා මහින්ද කෙලින් පුතා. බට් මචං පොඩි මිනිහට කෙලවන ගතිය දැං දැං වැඩියි වගේ. ඇමති වරු සෙට් එක ලොකු ටෝක් දෙනවත් වැඩියි. මේව මහින්ද නවත්තනවම් මිනිහ තමයි ලංකාවේ හිටපු ග්‍රේට්ම ජනාදිපති.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15888326 said:
    මම කිව්වෙ Fluency එක ගැන නැතුව Accent එක ගැන නෙවෙයි. :)
    ඕනෙම භාෂාවක් පාවිච්චි කරන්නෙ නැති වෙනකොට Fluency එක අඩු වෙනවා.

    ඒක මට උඹට උනත් එකයි සුද්දටත් එකයි.
    ලංකාවෙන් පිට යන අය ආයෙ එනකොට සිංහල කතා කරන්න අමාරු ඕකයි.

    මටත් දැං ඉස්සර වගේ කඩ්ඩ වනන්න බෑ ලංකාවට ආවට පස්සෙ සිංහලෙන්ම කතා කරලා :(:dull:

    මට සිංහල අමතක වෙලා:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(

    ape maw bashanwa sinhalane sinhala waradiyata katha karoth thamai awul...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගමෙහ් අනාත 60% බත් කන හරක්ට මොන කඩ්ඩද
    උබ විමලෙගේ කඩ්ඩෙන් කතා අහල තියේද ?
    අන්න කඩ්ඩ... ලෙමන් පෆ් වගේ

    :lol::no:
    ඌ නම් ගන්න දෙයක් නෑ. කට ඇරියොත් ලිඳේ :lol:

    oya kadda shape ban uba oya place eke hityanan danna sinhala tikath amataka wenawa...:rofl:

    සිරා මම ඔතන හිටියනං ගූත් ගිහිං :lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඒක ඇත්ත,ලංකාවෙ මොලයක් කියල කලදක් තියෙන මිනිස්සු මොන වරද තිබ්බත් මෙතුමටම චන්දෙ දෙ න්නෙ ඔකට
    ඡන්දෙ නම් මලාට දෙන්නෑ හොරකම හින්දා. ඒත් මේ මනුස්සයා කියන කතාව ඇත්ත :):):):):):):):):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15888389 said:
    :lol::no:
    ඌ නම් ගන්න දෙයක් නෑ. කට ඇරියොත් ලිඳේ :lol:

    සිරා මම ඔතන හිටියනං ගූත් ගිහිං :lol:

    :rofl::rofl::lol::lol::shocked:
     
    පැටියා;15888389 said:
    :lol::no:
    ඌ නම් ගන්න දෙයක් නෑ. කට ඇරියොත් ලිඳේ :lol:

    සිරා මම ඔතන හිටියනං ගූත් ගිහිං :lol:
    මොකද බන් මේ ත්‍රේඩ් වල ටැග් වැටෙන්නේ.. අපොයි=පැටියා කියලා.. උබව මම දැක්කෙත් දැනුයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(

    ai kadda supiriyata thiyenna api suddoda..? puluwan widiyata katha karama athi...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    apita me wage kondak tiyena nayakayek lebune nettam melata me rata 2k wela. uture pirabaharak raja wela. mehe ponila rate tibuna hema dema wikunala. janadhipathi thumani api oba samagai
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැටියා;15888326 said:
    මම කිව්වෙ Fluency එක ගැන නැතුව Accent එක ගැන නෙවෙයි. :)
    ඕනෙම භාෂාවක් පාවිච්චි කරන්නෙ නැති වෙනකොට Fluency එක අඩු වෙනවා.

    ඒක මට උඹට උනත් එකයි සුද්දටත් එකයි.
    ලංකාවෙන් පිට යන අය ආයෙ එනකොට සිංහල කතා කරන්න අමාරු ඕකයි.

    මටත් දැං ඉස්සර වගේ කඩ්ඩ වනන්න බෑ ලංකාවට ආවට පස්සෙ සිංහලෙන්ම කතා කරලා :(:dull:

    මම පොඩි කාලේ ඉඳන් ඉගනගත්තෙ ඉංග්‍රීසියෙන් කලෙත් ඉංගලන්තෙම O/L A/L,එත් මම කවදාවත් ඔක ලොකු කරගත්තෙ නැ,සුද්දෝ වගේ ෆුලුවන්සියක් අපට තියෙන්නෙ ඔන නැ සහෝ,මොකද ඔක අපේ භාෂාව නෙමෙයි නේ,අන්න මව් භාෂාව භාගේට අරික්කාලට දන්නවා නම් තමා අපි පසුතැවෙන්න ඔන.ඉංග්‍රීසිය ‍ටුල් එකක් හැටියටයි තියාගන්න ඔන (‍ටුල් හැම වෙලාවෙම පාවිච්චි කරන්නෙ නැ) එහෙම නැතුව ආභරණයක් හැටියට නෙමෙයි,තෙරුනාද සහෝ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325

    :)respect.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රඹා;15888335 said:
    අනිවා මහින්ද කෙලින් පුතා. බට් මචං පොඩි මිනිහට කෙලවන ගතිය දැං දැං වැඩියි වගේ. ඇමති වරු සෙට් එක ලොකු ටෝක් දෙනවත් වැඩියි. මේව මහින්ද නවත්තනවම් මිනිහ තමයි ලංකාවේ හිටපු ග්‍රේට්ම ජනාදිපති.

    මම ඔබ සමග එකඟ වෙමි :yes:
     
    මම පොඩි කාලේ ඉඳන් ඉගනගත්තෙ ඉංග්‍රීසියෙන් කලෙත් ඉංගලන්තෙම O/L A/L,එත් මම කවදාවත් ඔක ලොකු කරගත්තෙ නැ,සුද්දෝ වගේ ෆුලුවන්සියක් අපට තියෙන්නෙ ඔන නැ සහෝ,මොකද ඔක අපේ භාෂාව නෙමෙයි නේ,අන්න මව් භාෂාව භාගේට අරික්කාලට දන්නවා නම් තමා අපි පසුතැවෙන්න ඔන.ඉංග්‍රීසිය ‍ටුල් එකක් හැටියටයි තියාගන්න ඔන (‍ටුල් හැම වෙලාවෙම පාවිච්චි කරන්නෙ නැ) එහෙම නැතුව ආභරණයක් හැටියට නෙමෙයි,තෙරුනාද සහෝ...
    උබේ කතාව ඇත්ත.. මොනවා උනත් ජනාදිපතිතුමා එහෙම හරි කතා කරනවා.. ඒක ලැජ්ජාවට කාරනයක් නෙමෙයි, ජපන් කොරියන් උන්ට ඔය තරම්වත් බැ.. කොටින්ම ප්‍රන්ශ එකාට පවා.. ලැජ්ජා වෙන්න ඔනා දැන් කාලේ ඉන්ටර්නැශනල් වල ඉගෙන ගන්න, උප්පැන්නේ සින්හල කියලා ගහලා තියන උන්.. උන්ට හරියට අම්මා තාත්තා කියලා සින්හලෙන් කියාගන්න බැ.. හැබැයි පොශ් ලු..
     
    :)