ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.මහින්ද මහත්තයා කියනවා, ඒ වෙනුවට මම අපේ ක්‍රමයට දෑත් එකතු කරලා ආයුබෝවන් කියනවා කියලා. සුදුහම ,ඉන්ග්‍රීසි භාෂාව ඉහමුදුනෙ තියන් වැඳුම් පිදුම් කරන කලු සුද්දන්ට නියම කම්මුල් පහරක්.ආණ්ඩුව කරන බොරු නාස්තිකාර වැඩ සහ සමහර තකතීරුකම් වලට විරුද්ධ වුනත් මේ වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් විදිහට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔනේ හැමෝම.
    අනිවා :yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    ආස්මි අක්කට(දැනට අක්ක)ජයවේවා.:):)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අයියෝ...දුරින් උන්නු ඒ ටික කාලේට ආතල් ගොඩාක් මග ඈරිලානේ....
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අපොයි;15888161 said:
    තදින් ඇමතුවා ඇට දෙක.. බොරුවට ආයුබොවන් කියනවා කිව්වා චාල්ස් කුමාරයට, අගේට ගිහින් අතට අත දුන්නා බර්ත්ඩේ පාටියෙදි...
    President_Rajapaksa_Hosts_Prince_Charles_at_Presidents_House01.jpg

    President_Rajapaksa_Hosts_Prince_Charles_at_Presidents_House02.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.

    Ko me video eke ehema nemene ahanne? :P
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(

    අනේ බෝල උබ හිතන් ඉන්නේ උබ කොලබ හිටිය කියල උබ මහා ලොකු පොර කියලද .

    යකෝ අපිත් ඉන්නේ දකුණේ ලොක්කත් දකුණේ යකෝ මනුස්සයෙක්ට නම්බු දීල කතාකරහන් .

    සුද්දෝ වගේ පට පට ගාල කියවන්න උවමන නෑ තේරෙන්න හරියට කිව්වනම් අන්න එක තමා වටින්නේ

    දුන්නේ සුද්දගේ පඩ හැලෙන්න ...

    යකෝ ගමේ මිනිහගේ හිත හොදයි ටවුමේ ලොකු උන් ආශ්‍රය කරන ආඩම්බර කාරයින්ට වඩා.

    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    :lol::lol::lol::rofl::rofl:

    ලංකාවේදී අපි english වැරදුනොත් කට්ටිය නොන්ඩි විදියට හිනා වෙනවා. මස ගානක් ඕක මතක් කර කර හිනා වෙනවා. කවදාවත් පිටරට ගිහාම කවුරුවත් අපිට ඒ වගේ හිනා වෙන්නේ නැහැ. ඕක ලංකාවේ ලෙඩක්.

    සහතික ඇත්ත. එකනේ බං අපේ උන්ට හරියට එකවත් කරන්න බැරි..

    අනේ බං සුද්දෝ වගේ ඇක්සන්ට් දාලා කතා කරන්න ඕනද බං . උබල දෙමල උන් ඉන්දියන් උන් කරකරන හැටි දැකල තියෙනවද . සිංහල උන් තව හොදයි

    මේක රැප් එකක් නෙවේ නේ එක නිසා තේරෙන්න ගානට කිව්වනම් එක වටිනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    අනේ බෝල උබ හිතන් ඉන්නේ උබ කොලබ හිටිය කියල උබ මහා ලොකු පොර කියලද .

    යකෝ අපිත් ඉන්නේ දකුණේ ලොක්කත් දකුණේ යකෝ මනුස්සයෙක්ට නම්බු දීල කතාකරහන් .

    සුද්දෝ වගේ පට පට ගාල කියවන්න උවමන නෑ තේරෙන්න හරියට කිව්වනම් අන්න එක තමා වටින්නේ

    දුන්නේ සුද්දගේ පඩ හැලෙන්න ...

    යකෝ ගමේ මිනිහගේ හිත හොදයි ටවුමේ ලොකු උන් ආශ්‍රය කරන ආඩම්බර කාරයින්ට වඩා.

    :yes::yes: කේන්ති ගන්න එපා සහෝ. එකක් එක ජාතියේ ඩයල් මේක ඉන්නවා. ගමේ අය මෝඩයි, නුගත්, english බැහැ කියන නාගරික පොෂ් කට්ටියකුත් ඉන්නවා. ඕක හරියට ඉස්සර තිබ්බ කුල ක්‍රමය වගේ. අර කුලේ අය හොදයි. මේ කුලේ අය පහත කියන එක. අපි කවුරුත් මනුෂයෝ කියන එක තමයි කටත් අමතක.
    අපි වාසියට බෙදෙන්න පුළුවන් උපරිම විදියට බෙදිලා ඉන්නේ (ආණ්ඩුව, unp,jvp, සිංහල, දෙමල, මුස්ලිම්, බෞද්ධ, ගම, නාගරික, අර කුලේ, මේ කුලේ ..........)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    සහතික ඇත්ත. එකනේ බං අපේ උන්ට හරියට එකවත් කරන්න බැරි..

    අනේ බං සුද්දෝ වගේ ඇක්සන්ට් දාලා කතා කරන්න ඕනද බං . උබල දෙමල උන් ඉන්දියන් උන් කරකරන හැටි දැකල තියෙනවද . සිංහල උන් තව හොදයි

    මේක රැප් එකක් නෙවේ නේ එක නිසා තේරෙන්න ගානට කිව්වනම් එක වටිනවා.

    සමහර චීන්නු කතාකරන හැටි දැක්කොත් පිස්සු හැදෙනවා. හරි අමාරුයි අල්ලගන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes::yes: කේන්ති ගන්න එපා සහෝ. එකක් එක ජාතියේ ඩයල් මේක ඉන්නවා. ගමේ අය මෝඩයි, නුගත්, english බැහැ කියන නාගරික පොෂ් කට්ටියකුත් ඉන්නවා. ඕක හරියට ඉස්සර තිබ්බ කුල ක්‍රමය වගේ. අර කුලේ අය හොදයි. මේ කුලේ අය පහත කියන එක. අපි කවුරුත් මනුෂයෝ කියන එක තමයි කටත් අමතක.
    අපි වාසියට බෙදෙන්න පුළුවන් උපරිම විදියට බෙදිලා ඉන්නේ (ආණ්ඩුව, unp,jvp, සිංහල, දෙමල, මුස්ලිම්, බෞද්ධ, ගම, නාගරික, අර කුලේ, මේ කුලේ ..........)

    ලොල් තවත් භාෂා යුද්දෙ යනවාද :lol:,මම හොඳ නින්දක් එහෙමත් දාලයි ආවේ හා,මම බිඟු කියන එකට එකඟයි,මම මුලින් හිතුවේ ඔයත් අර ගොඩේම කෙනෙක් කියලා අනේ අප්පෙ හිනා යනවා මෙවාට,එස්.ඩබ්ලිව්.අර්.ඩි බණ්ඩාරනායක උන්නෙහා සිංහල භාෂාව රටේ රාජ්‍ය බස කල එක බොහොම පැසසිය යුතු කාරණයක් නමුත් ඉංග්‍රීසිය සහමුලින්ම ලංකාවේ අධ්‍යපන පද්ධතියෙන් අතු ගාල දාපු එක නම් ලෝක අපරාදයක්,ඉන්දියාව නිදහසෙන් පස්සෙ එ රටේ භාෂාව හින්දි කලා,එ වුනාට නෙරු කිසි දවසක ඉංග්‍රීසිය නැති කලේ නැ,බණ්ඩාරනායක කරපු වැඩේන් උනේ,ඉංග්‍රීසි බැරි,ඉංග්‍රීසි පුලුවන් කියලා කුල දෙකක් ඇතිවිම විතරයි.
     
    ඔව් එකනම් ඇත්ත. යකෝ මේ පැත්තේ බීච් බෝය් කාරයෝත් හොදට එන්ග්ලිෂ් කතා කරනවා.

    අද කතා කරපු එක නම් මරුවටම වැදුනා . මොකෝ කටපාඩම් කරලා නෙවේනේ හිතේ තියෙන දේ නේ . දෙන එක දුන්න මරුවටම .

    රට හරියට අම්ම වගේ සලකන්න පුරුදු වෙයල්ලා. (සමහරු හිතයි රට තිබිල කන්නද කියල. කන්න නැති උනත් එකෙක්ට වත් යටත් නොවී මැරෙන එක උතුම් දෙයක්. )

    මේ වගේ රටක ඉපදෙන්න පින් කරන්න ඕනේ. වෙන උන් කොම හරි මේකටත් ගේම දෙන්න බලන්නේ ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    ලොල් තවත් භාෂා යුද්දෙ යනවාද :lol:,මම හොඳ නින්දක් එහෙමත් දාලයි ආවේ හා,මම බිඟු කියන එකට එකඟයි,මම මුලින් හිතුවේ ඔයත් අර ගොඩේම කෙනෙක් කියලා අනේ අප්පෙ හිනා යනවා මෙවාට,එස්.ඩබ්ලිව්.අර්.ඩි බණ්ඩාරනායක උන්නෙහා සිංහල භාෂාව රටේ රාජ්‍ය බස කල එක බොහොම පැසසිය යුතු කාරණයක් නමුත් ඉංග්‍රීසිය සහමුලින්ම ලංකාවේ අධ්‍යපන පද්ධතියෙන් අතු ගාල දාපු එක නම් ලෝක අපරාදයක්,ඉන්දියාව නිදහසෙන් පස්සෙ එ රටේ භාෂාව හින්දි කලා,එ වුනාට නෙරු කිසි දවසක ඉංග්‍රීසිය නැති කලේ නැ,බණ්ඩාරනායක කරපු වැඩේන් උනේ,ඉංග්‍රීසි බැරි,ඉංග්‍රීසි පුලුවන් කියලා කුල දෙකක් ඇතිවිම විතරයි.

    :yes: එකගයි. ලංකාවේ අද්යාපන ක්‍රමය අනුව writing /grammar වගේ දේවල් තමයි මුල් තැන දෙන්නේ. බාවිතය හරිම අඩුයි. බාවිතයෙන් තමයි බය නැති වෙලා, වචන අඩුවෙන් දැනගත්තත්, තමාගේ අදහස් සරලව කියන්න පුළුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    :yes: එකගයි. ලංකාවේ අද්යාපන ක්‍රමය අනුව writing /grammar වගේ දේවල් තමයි මුල් තැන දෙන්නේ. බාවිතය හරිම අඩුයි. බාවිතයෙන් තමයි බය නැති වෙලා, වචන අඩුවෙන් දැනගත්තත්, තමාගේ අදහස් සරලව කියන්න පුළුවන්.

    Meka aththa , mehe unath Suddata wada hondata ape unta liyanna puluwan eth katha karanna awama thama hira wenne, mokada practise eka nathi hinda.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    :yes: එකගයි. ලංකාවේ අද්යාපන ක්‍රමය අනුව writing /grammar වගේ දේවල් තමයි මුල් තැන දෙන්නේ. බාවිතය හරිම අඩුයි. බාවිතයෙන් තමයි බය නැති වෙලා, වචන අඩුවෙන් දැනගත්තත්, තමාගේ අදහස් සරලව කියන්න පුළුවන්.

    එකනේ බං ගෙදර තාත්තා කොච්චර කඩු සර් උනත් පුතා ගෙදරදී හුන වගේ ඉන්නේ.

    ටිකක හරි කඩු පොලිෂ් වෙන්නේ ඇමෙරිකානු කාරයාගේ ට්වී එපිසොඩ් නිසා . අන්න බීච් බෝය් එකෙක් උනානම් කඩුයි බඩුයි දෙකම හොදටම පුළුවන් වෙනවා

    109536-lil_wayne_tattoos_kat_von_d_617_409.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes: එකගයි. ලංකාවේ අද්යාපන ක්‍රමය අනුව writing /grammar වගේ දේවල් තමයි මුල් තැන දෙන්නේ. බාවිතය හරිම අඩුයි. බාවිතයෙන් තමයි බය නැති වෙලා, වචන අඩුවෙන් දැනගත්තත්, තමාගේ අදහස් සරලව කියන්න පුළුවන්.

    සහෝ ග්‍රැමර් කියන්නෙ භාෂාවක නීති රිති ටික නේ,එ ටික ඉගෙන ගන්න කලින් භාෂාව යම් තාක් දුරට හදාරලා එ ගැන දැනිමක් තියෙන්න ඔන (කියවිම තියෙන්න ඔන),වැඩි පුර කියවන කෙනෙකුට ග්‍රැමර්,ඉඩියම්ස්,ෆ්‍රෙසස් කියන එවා අමුතුවෙන් කියලා දෙන්න ඔන වෙන්නෙත් නැ,එහෙම භාවිතයක් තියන කෙනෙකුට ග්‍රැමර් ටික කියලා දුන්නාම මනුස්සයාට නියමට ලියන්න පුළුවන් වෙනවා,එත් ලංකාවේ එක නෙමෙයි වෙන්නෙ,ලංකාවේ කරන්නෙ ඔන මට්ටමක ඉන්න අයෙක් ගිය ගමන් තඩි ග්‍රැමර් පොතක් අරන් එකේ හිස් තැන් පුරවන්න කියන එක,ඉංග්‍රීසි සාහිත්‍ය කරනවා කියලා කරන්නෙත් ඔන්න ඔහොම බොරුවක්ම තමා,එක නිසයි ගොඩක් අයට තවම භාෂාව හරියට බැරි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    :lol::lol:
    හරියටම හරි මචන්. අන්න එහෙම බය නැතිව ඇත්ත කතා කරමු. මේ ගමේ ගොඩේ ඉන්න බයියෝන්ට මොන කඩ්ඩද? අපි වගේ සිරා නගර පොරවල්වට ඇරෙන්න.

    This stupid president cant speak proper English. This government are corrupt. I are against corruption. They has no idea about little bucks pour people earned in SL.

    :lol::lol:

    මේක මම විනොදෙට ලිව්වේ, කඩ්ඩ බැරි ගමේ අය කියන එකට අපහස කිරීම හාස්‍යට ලක්කරන්න. හිතලම කඩ්ඩ වරද්දල ලිව්වේ. අපෝ ඔයගොලොන්ට උපහාස රසය කියල දෙයක් තේරෙන්නේ නැද්ද?.

    ජනාධිපතිතුමා තදින් ලෝක... 11-14-2013 11:04 PM ane wesige putho .. tho danna english
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada

    සහෝ ග්‍රැමර් කියන්නෙ භාෂාවක නීති රිති ටික නේ,එ ටික ඉගෙන ගන්න කලින් භාෂාව යම් තාක් දුරට හදාරලා එ ගැන දැනිමක් තියෙන්න ඔන (කියවිම තියෙන්න ඔන),වැඩි පුර කියවන කෙනෙකුට ග්‍රැමර්,ඉඩියම්ස්,ෆ්‍රෙසස් කියන එවා අමුතුවෙන් කියලා දෙන්න ඔන වෙන්නෙත් නැ,එහෙම භාවිතයක් තියන කෙනෙකුට ග්‍රැමර් ටික කියලා දුන්නාම මනුස්සයාට නියමට ලියන්න පුළුවන් වෙනවා,එත් ලංකාවේ එක නෙමෙයි වෙන්නෙ,ලංකාවේ කරන්නෙ ඔන මට්ටමක ඉන්න අයෙක් ගිය ගමන් තඩි ග්‍රැමර් පොතක් අරන් එකේ හිස් තැන් පුරවන්න කියන එක,ඉංග්‍රීසි සාහිත්‍ය කරනවා කියලා කරන්නෙත් ඔන්න ඔහොම බොරුවක්ම තමා,එක නිසයි ගොඩක් අයට තවම භාෂාව හරියට බැරි.

    :yes:කියවීම වගේම මම අත්දුටු දෙයක් තමයි, english ෆිල්ම් බලල, දෙබස් තේරුම් ගන්න උත්සහ කිරීම.