ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    පිස්සු පුසා;14925213 said:
    මේ අද දිවයින කතු වැකියෙන් කොටසක්,
    මේවට හිනා වෙන්නේ මොකෙන්ද කියල මට හිතා ගන්නවත් බැරිය

    Quote:
    විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු.



    :rofl: :lol:
    60% විතර රටේ ඕවට අහුවෙනවනේ.... ඒකනේ සීන් එක
     
    ලොල් සමහරවිට..
    මේකනෙ බන් ඔය යූ ඇන් පී ආණ්ඩුව වගේ මිනීමරු ආණ්ඩුවක් නෙමෙයි මේක, අනික සන්ධානයක් නිසා මිනිස්සු හරියට පාරට බැස්සොත් ඕන තීරනයක් වෙනස් කරගන්න පුලුවන්, යූ ඇන් පී කාරයො වගේ රස්සාවෙන් දොට්ට දාන්නෙවත්,දුෂ්කර දාන්නෙවත්, පඩි කපන්නෙවත් එහෙමත් නැත්නම් ගෙදර ගිහින් වෙඩ් තියන්නෙවත් නෑ, ඒත් කෝ බන් මේ අපේ මිනිස්සු පාරට බහින්නෙ තමන්ට කරදරයක් පාඩුවක් කියලා දැනුනොත් විතරයි.
    :baffled:
    halawatha_picket01.jpg

    halawatha05-lankatruth.jpg
    11-013.jpg

    MG_3862-330x495.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14926120 said:
    ekaknam monawada ban
    ඇයි යූඇන්පී ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් කිව්වම ඔච්චර රිදුනෙ :P
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    විදුලි බිල වැඩි නොවී සිටින්නට නම් මා විදුලි ඒකක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ගොස්, ගඟකින් නා, එයින් රෙදි හෝදාගෙන, නොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, කොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි නොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජාලයෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා මහින්ද අබේසුන්දරගේ ආගිය කතා පමණක් බලා වේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය. ආසියාවේ ආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්නේ ඒකය. දියුණුව ඒකය.
    :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ජනාධිපතිතුමා මට දුන් රු. 206ක 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි.
    6+
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    machan rs.315k badda dala thiyena aka kalinuth thibuna..habai a 315 k nemei.. Rs 60i gewal walata.. Busness walata 240i..
    Dan gewal walata aka 315 karala,busness walata 600 karala..
     

    blue_in_rio

    Well-known member
  • මේවා දකිනකොට මට මතක් වෙන්නේ, එඩ්වඩ් ජයකොඩිගේ "රන් හිරු මඬලින් සිහිලස අයදිනවා" කියන සින්දුව.ඒකේ එක තැනක කියනවා මෙහෙම,

    "නිවැරදි සැම සඟවාලා.....වරදට මල්දම් දාලා........
    රකුසන් පුදදී, මිනිසුන් සැනසෙනවා........."


    :confused::confused::confused::confused::confused: