"ජනාධිපතිතුමා සෝවාන් මාර්ගඵලලාභියෙක්"
මහින්ද මහත්තයගේ අම්මා මට හැමදාම රෑට කතා කරනවා.. ඒ උත්තමාවිය රුවන්වැලි සෑයට අධිගෘහිතව දැන් ඉන්නේ..
රටේ මීළඟ ජනාධිපති බැසිල් රාජපක්ෂ
ඊට පස්සේ ජනාධිපති නාමල් රාජපක්ෂ
විමල්ට රාජපක්ෂවරු තරම් පින නෑ..!
- පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේෂන් කෙරමිණියගේ
- පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේෂන් කෙරමිණියගේ
IMF නැතිවෙයි කියලා බයියෝ අඩන්නේ ඒක තමා එහෙනම්..