ජනාධිපතිනම් මෙන්න
මානව හිමිකම් කාරයොන්ට NGO කාරයොන්ට බයවෙලා ඉන්නේ නැතුව තමුන් කරගෙන යන ප්‍රතිපත්තිය හරිනම්, ඒ ගැන බය නැතුව කතා කරන්න පුලුවන් ජනාධිපතිකෙනෙක් ඉන්නවනම් ...
මානව හිමිකම් කොමසාරිස් පිලිපීනයේ මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කර තිබුණි. එරට ජනාධිපති නියෝග මත පිලිපීනයේදී දහස්ගණනක් ජාවරම් කරුවන් වෙඩි තබා ඝාතනය කර ඇත.
මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්
පිලිපීනයට පැමිණියහොත් කම්මුලට ගහනවා
- පිලිපීන ජනාධිපති ඩුටාටේ පවසයි
මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ට කට වසා ගන්නා ලෙස පිලිපීන ජනාධිපති රොට්‌රිගෝ ඩුටාවේ ප්‍රකාශ කර ඇත. මානව හිමිකම් කොමසාරිස් යනු කාර්යාලයක සේවකයකු බවත් ඔහුව නඩත්තු කරන්නේ සාමාජික රටවල් බවත්. පැවසූ ඩුටාටේ වහාම පාසලකට ගොස් අධ්‍යාපනය ලබන ලෙසත් තමා ඔහුට පවසන බව කියා සිටියේය.
පිලිපීනය ස්‌වෛරී රාජ්‍යයක් බවද එවැනි රාජ්‍යයක නායකයකු ඇමතීමට නොදන්නා මානව හිමිකම් කොමසාරිස් කට වසාගෙන සිටිය යුතු බවද පැවසූ ඩුටාවේ සෙයිද් රාද් හුසේන් පිලිපීනයට පැමිණියහොත් තමා ඔහුට කම්මුලට ගසන බවද පළ කළේය.
පිලිපීන ජනාධිපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පරීක්‍ෂණයක් කළ යුතු බව සෙයිද් රාද් හුසේන් පවසා තිබුණි.
එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු ලෙස සෙයිද් රාද් හුසේන් හැසිරීමට නොදන්නා බවද ඩුටාටේ වැඩිදුරටත් සඳහන් කර ඇත.