ජනාධිපතිලා සාපේක්ශව...
පහත මූලාශය සැකසුවේ යාහු නිවුස් ඇසුරෙන්. මූලික පඩිය පමනක් සලකා ඇත, බොනස් දිරි දීමනා එක්කාසු කර නොමැත, (මාටියා ගැසීම් කිසිසෙත් නොමැත)
සත්වන ස්ථානය
7th Place: Francois Hollande, President of France
ප්‍රන්ශ ජනාදිපති හොලන්දේ.. මනමාලයා උනාට එච්චර සල්ලි නැ, මිනිහගේ අවුරුද්දක ආදායම Approximate salary: SGD $291,680 per annum
මේ සොච්චම් මුදලෙන් (මාසික වැටුපෙන් හොදේ) මිනිහට සින්ගපුරුවේදී කාර් එකක්වත් ගන්න බැලු.. පව් නේ..

හයවන ස්ථානය
6th Place: Stephen Harper, Prime Minister of Canada
මේ කැනඩාවෙ අගමැති, (කොටි පැටියෙක්).. මිනිහා තමන්ගේ පාඩුවේ අවුරුද්දකට Approximate salary: SGD $387,351 per annum හොයාගන ඉන්නවා. හැබැයි සින්ගපුරුවේදී නම් මිනිහගේ මාසික වැටුපෙන් යාන්තම කාමර 5ක ෆ්ලැට් එකකට අත්තිකාරමක් දුන්නැකිලු..
ඌත් අනේ පව්..
පස්වන ස්ථානය
5th Place: Uhuru Kenyatta, President of Kenya
මූන මිරිකුවොත් බොතලයක ගල් අරක්කු ගන්න සයිස් එකේ මේ ඉන්නේ කෙන්යාවේ ජනාදිපති. මිනිහත් රටේ හැටියට නරකම නැ. අවුරුද්දකට Approximate salary: SGD $390,561 per annum ගානක් කොටාබාගෙන පාඩුවේ ඉන්නවා උනාට බැරි වෙලාවත් මිනිහා සින්ගපුරුවේ උන්නනම් පාක් එකක මුරට ඉන්න මිනිස්සුන්ට පුස්බයිසිකල් 26ක් අරන් දෙන්න තරම් ඇති වෙයිලු..
ඒ අතින් මෙයා මරු..
හතරවන ස්ථානය
4th Place: Michael D. Higgins, President of Ireland
මෙයා නම් වැඩිය අහන්න ලැබෙන කෙනෙක් නෙමෙයි. මේ අයර්ලන්තේ ජනාදිපති. මෙයාටත් වයසේ හැටියට කාලා බීලා ප්‍රෙශර් එකට බේත් අරන් සීනී පාලනය කරගෙන ඉන්න අවුරුද්දකට Approximate salary: SGD $404,950 per annum හම්බ වෙනවලු. මේ ගානෙන් මාසිකව මිනිහට සින්ගපුරුවෙදි ජාමේ බේරගෙන ගොල්ෆ් ක්ලබ් එකක මෙම්බර්ශිප් එකක් ගත්තැකිලු..
මෙම්බර්ශිප් එක විතරයි හොදේ..
මෙයා ගැන නම් ඉතින් කියන්න වදන් නැ. දන්නවනේ අපේ තුම්මුල්ලේ බුවාගේ හතුරා, බැරැක් ඔබාම උන්නැහේ.. මිනිහත් ලොකු සයිස් දැම්මට අවුරුද්දකටම හම්බ්බ වෙන්නේ
Approximate salary: SGD $500,720 per annum
මෙකෙන් ඇමෙරිකාවේ කාලා බීලා හිටියට බැරිවෙලාවත් සින්ග්ගපුරු ගියොත් සාමාන්‍ය පාවිච්චි කරපු ෆැලැට් එකක් සෙකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් එකට ගන්න පුලුවන් වෙයිලු. , ඉස්සරනම් කතාවට කිව්වෙත් ඇමෙරිකන් ජනාදිපතිගේ පඩියෙන් සින්ගපුරූ ජනාදිපතිට ප්ලේන්ටියක් අරන් දෙන්නත් මදියි කියලනේ..
2nd Place: Donald Tsang, Chief Executive of Hong Kong
මේ ඉන්නේ හොන්ග් කොන්ග් වල චීෆ් එක්සකටිව් මහත්තැයින්.. අනික් අදබාලයන්ට සාපේක්ශව මෙයා ට සාමාන්‍ය ජිවත් වීමට ගානක් හැටියට තමා ගනන් ගන්න පුලුවන්,
මේයාට හම්බ වෙනවා Approximate salary: SGD $642,173 per annum
ඔන්න ඉතින් ලොකේ වැඩියෙන්ම පඩි ගන්න ජනාදිපති.
Approximate salary: $2.2 million per annum
මේ පලවෙනි ස්තානය දැන් සැහෙන කාලෙක ඉදන් මේ කුඩා රටට හිමි වෙලා තියනවා, සාපේක්ශව අනිත් ජනාදිපතිලට වඩා තුන් හතර ගුනයක් මෙයා වැටුප් ලබනවා, හැබැයි හොරකන් කරපු සල්ලි නම් නෙමෙයිලු.. සින්ගපුරුවේ හොරකම ගසාකැම හරිම අවමයිනෙ..
වැරදි වෙලා තියනවනම් දන්න අය හරිගස්සවන, ලබන අවුරුද්දේ දිහැට මහින්ද උතුමානනුත් මේකේ හිටියොත් කාටද ආඩම්බර..

තුන්වන ස්ථානය
3rd Place: Barack Obama, President of the United States of America
මෙයා ගැන නම් ඉතින් කියන්න වදන් නැ. දන්නවනේ අපේ තුම්මුල්ලේ බුවාගේ හතුරා, බැරැක් ඔබාම උන්නැහේ.. මිනිහත් ලොකු සයිස් දැම්මට අවුරුද්දකටම හම්බ්බ වෙන්නේ
Approximate salary: SGD $500,720 per annum
මෙකෙන් ඇමෙරිකාවේ කාලා බීලා හිටියට බැරිවෙලාවත් සින්ග්ගපුරු ගියොත් සාමාන්‍ය පාවිච්චි කරපු ෆැලැට් එකක් සෙකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් එකට ගන්න පුලුවන් වෙයිලු. , ඉස්සරනම් කතාවට කිව්වෙත් ඇමෙරිකන් ජනාදිපතිගේ පඩියෙන් සින්ගපුරූ ජනාදිපතිට ප්ලේන්ටියක් අරන් දෙන්නත් මදියි කියලනේ..
දෙවෙනි ස්ථානය
2nd Place: Donald Tsang, Chief Executive of Hong Kong
මේ ඉන්නේ හොන්ග් කොන්ග් වල චීෆ් එක්සකටිව් මහත්තැයින්.. අනික් අදබාලයන්ට සාපේක්ශව මෙයා ට සාමාන්‍ය ජිවත් වීමට ගානක් හැටියට තමා ගනන් ගන්න පුලුවන්,
මේයාට හම්බ වෙනවා Approximate salary: SGD $642,173 per annum
ඔන්න ඉතින් ලොකේ වැඩියෙන්ම පඩි ගන්න ජනාදිපති.
පලවෙනි ස්ථානය
1st Place: Lee Hsien Loong, Prime Minister of Singapore Approximate salary: $2.2 million per annum