ජනාධිපතිවරණය අත්හිටුවන්න
Exclusive : ජනාධිපතිවරණය අත්හිටුවන්න දැමූ ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. පෙත්සම ගැන ජනාධිපති හෝ ශ‍්‍රීලනිපය දන්නෙවත් නැතැයි දයාසිරි කියයි..
ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
මෙම පෙත්සම ගොනු කරන ලද්දේ ගාල්ල නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසිනි.
අදාළ පෙත්සම මගින් කියා තිබුණේ ජනාධිපතිවරයා 2015 ජනවාරි මස 08 වැනිදා ජනතාව විසින් පත් කරන ලද්දේ වසර 6ක කාල සීමාවක් සදහා නිසා වසර 05ක් සම්පුර්ණ වීමත් සමගම ජනාධිපතිවරණයක් කැඳවීම අසාධාරණ බවයි.
මේ අතර අදාල පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවක් නොදන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
නිතිය නැවේනවානේ ?