ජනාධිපතිවරණය දෙසැම්බර් 7

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිවරණය දෙසැම්බර් 7

    ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වන දා.


    ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇතැයි ජනාධිපතිතුමා ඉන්දියාවේදී කියයි. - News 1st







     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (31) පැවසීය.
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවය සඳහා සහභාගි වීමට නවදිල්ලිය බලා ගොස් සිටින ජනාධිපති සිරිසේන මහතා නවදිල්ලියේ දී මේ බව ප‍්‍රකාශ කළේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
    ”නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද යන්න තීරණයක් ගන්න මට කිසිම හදිසියක් නෑ” යයි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට පසුව මෙම පුවත් පත් සාකච්ඡාව පැවැත්විණ.
    පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මරුමුවට පත්කරමින්, අපේ‍්‍රල් මස 21 වැනිදා (පාස්කු ඉරිදා) සිදුවූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ රජය කෙරෙහි දැඩි විවේචන එල්ල විය.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිවරණය දෙසැම්බර් 7-ජනපති ඉන්දියාවේදී කියයි


    ජනාධිපතිවරණය දෙසැම්බර් 7වෙනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියි.

    ජනපතිගේ ඉන්දීය සංචාරය අතරතුර විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    -adaderana
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ