ජනාධිපතිවරණය 2010

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    හැබැයි මේකෙදි ඡන්දය දාන්න සුදුසුකම් ලබන්නේ 2009 නොවැම්බර් මාසයට පෙර (ඒ කියන්නෙ join Date එක ඔක්තෝම්බර් කියල තියන අය) එලකිරි එකේ මෙම්බර්ස්ලා වෙච්ච අයට විතරයි.
    2009 නොවැම්බර් මාසෙ ඉදල අද වෙනකන් අලුතින් ​එලකිරි එකට ආපු අය​ගෙ මනාප ගනන් කරන්නේ නැත.

    Join Date - Dec 2009

    awalangu wu chandayak :lol:
     

    Similar threads