හොදයි අපේ මේ කුලියට ගහින්න හදන අයට තියෙන ලොකුම ප්‍රශ්නය විදායකය අහොසි විම පිලිබදව නේ, අපි දන්නවා මහින්ද ට එක කරන්න පුලුවන් වුනත් එක කරන්නෙ නැහැ ඒ තුමා කරේ 18 වැනි සංශොදනයක් ගෙනත් වර දෙකේ සිමාවත් ඉවත් කිරිමා.
ක්‍රිමවෙදය කුමක් වුනත් ඵලක් නැහැ එවා ක්‍රියාත්මක කරන්න අමනයෝ ටිකක් නම්, විධායකය ප්‍රශ්නයක් නෙමෙයි අපේ රටේ නියම දෙශපාලන සංකෘතියක් තිබුනානම්.
අපි හිතමු මෛත්‍රීපාල මහතා විධායකය අහොසි නොකර 18 විතරක් අහොසි කරා කියලා එකත් අපි ලබන ලොකු ජයග්‍රහනයක්. දුර දෙකක් තමයි නියම ගනා නැතුනම් 5 එවා දෙකක් තමයි හොදම.