ජනාධිපතිවරණය 2019 දී ඔබගේ ඡන්දය

ජනාධිපතිවරණය 2019 ද&#3

  • අනුර කුමාර දිසානායක

    Votes: 25 8.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 21 7.5%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 202 71.9%
  • මහේෂ් සේනානායක

    Votes: 22 7.8%
  • වෙනත් අපේක්ෂකයෙක්

    Votes: 6 2.1%
  • ඡන්දය අවලංගු කරමි

    Votes: 3 1.1%
  • ඡන්දය භාවිතා නොකරමි

    Votes: 2 0.7%

  • Total voters
    281

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔව් දැන් සජියට ඉන්නේ සල්ලි වලට වැඩ කරන උන් ටික විතරද කොහෙද...

    :rolleyes::rolleyes:

    ආයෙ ඉන්නවා සෙනාල් සහ උගෙ ෆේක් ටික :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිටත් වැඩිය ගියා නම වැටෙන්න දාපු පෝල් එකක. (Public poll)

    සජිත්ට ආධාරකරුවො නෑ බන්. සල්ලි ගෙවල ගත්ත සෝශල් මීඩියා ටීම් එක විතරයි ඉන්නෙ.

    :yes::yes: සීහලු සජිත්ව ගනන් ගන්නෙ නැ, පේනවනෙ කියන ගොන් කතා. නිල ඇදුම් වවුචරේ තහනම් කරනවලු, ඉස්සර වගේම ළමයෙගෙ අතටම නිල ඇදුම් දෙනවලු..

    වවුචරේ දෙන්ඩ පටන් ගත්තෙ උගෙම පාන්ඩුවෙන් කියල සජියට අමතකයි..ඔහොම මොන්ගලයෙක්ට චන්දෙ දෙන්ඩ මිනිස්සුන්ට පිස්සු වෙන්ඩම ඔනෙ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sorry bro. No offense.

    But even your singlish is so hard to follow. You spell sinhala words in a weird way. But it's ok. This is the internet after all. The irony of it made me laugh. No offense intended.

    yes i know. thats because im not concerning about that. I'm just typing to trolling thats all. :yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උතුරු නැගෙනහිර පන්සල් වල දානේ වේලටත් කෙලිය එකෙක් ඉන්නවා...නෑ මම මේ නිකමට වගේ කිව්වේ

    :rolleyes::rolleyes::rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekek lankawata wela gotabaya enakan balan innaw lin gembek wage anunge kunu aussa aussa. api English waradiyata type karana gaman loke wate yanwa. oka tama lankaweeunta wela tiyenne lin gembo wage maryonta rata kranna idadila wahallu wela jivithe kalema innawa.. api me kala beela loke wate yanwa jolye innawa rate moka hityath adala ne. okun goda yanna balann inne dan gotabaya awamam mahansi wela hambakrala goda yana okunta heenayak :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජ්ජගේ කොල්ලෝ ටික කෝ? මේක හරි ප්‍රහේලිකාවක්

    ඔන්ලයින් වෝට් ගොඩක් ගෝඨට හැරිල තියෙන්නෙ, ෆේස්බුක් චන්දත් එහෙමම තමයි,80-90% ගෝඨට තමයි..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔන්ලයින් වෝට් ගොඩක් ගෝඨට හැරිල තියෙන්නෙ, ෆේස්බුක් චන්දත් එහෙමම තමයි,80-90% ගෝඨට තමයි..


    ඕක හැම තැනම ඔහොම තමා, ගම් වල මේපාර කැපුවත් කොළ කියාගෙන ඉන්න එවුන් මේ පාර ගෝටට. හැබැයි මේකේ ඉන්නවා රෙදි උනා තබා පුතානොට කඩේයන සැට් එකක්. උන් නම් මොංගල් මීඩියා වගේ .

    :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සජ්ජගේ කොල්ලෝ ටික කෝ? මේක හරි ප්‍රහේලිකාවක්

    වෙනද සජිත්ට දාන ෆේක් වෝට් වගේකුත් ගෝටට දාල වගේ, චන්දෙ ළං වුණාම කට්ටිය හැරිල කියල පෙන්නුවහැකිනෙ එතකොට :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වෙනද සජිත්ට දාන ෆේක් වෝට් වගේකුත් ගෝටට දාල වගේ, චන්දෙ ළං වුණාම කට්ටිය හැරිල කියල පෙන්නුවහැකිනෙ එතකොට :yes:

    mamath hithanne meka wewi
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔන්ලයින් වෝට් ගොඩක් ගෝඨට හැරිල තියෙන්නෙ, ෆේස්බුක් චන්දත් එහෙමම තමයි,80-90% ගෝඨට තමයි..

    එක ඇත්ත. එත් මෙච්චර අඩු වෙන්න විදියක් නැහැ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එෆ්බී එකේ 5000 සීන් එක චාටර් උන හින්ද සමනල්ලු ටික අලුත් ගේමක් පටන් අරන්. අලුතින්ම පේජ් හදල මඩ ගහනව ස්පොන්සර් කරල. පේජ් එකට ලයික් 50, 100 :lol::lol:. දැක්ක තැන රිපෝට් පාරක් ගහලන් පලයන්. ඇඩ් එකටත් එක්කම :lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එෆ්බී එකේ 5000 සීන් එක චාටර් උන හින්ද සමනල්ලු ටික අලුත් ගේමක් පටන් අරන්. අලුතින්ම පේජ් හදල මඩ ගහනව ස්පොන්සර් කරල. පේජ් එකට ලයික් 50, 100 :lol::lol:. දැක්ක තැන රිපෝට් පාරක් ගහලන් පලයන්. ඇඩ් එකටත් එක්කම :lol::lol:

    ඔව් මේක සිරා මමත් කියන්න හිටියේ , රිපෝර්ට් කරද්දී හරි ෆේක් නිව්ස් යටතට වැටෙන ඒවා බලලා බලලා රිපෝර්ට් කරපන් . කලින් හරි දේවල් රිපෝර්ට් කරලා තියනවානම් රිපෝර්ට් එක ඉන්මනටම බලනවා