ඔව් දැන් සජියට ඉන්නේ සල්ලි වලට වැඩ කරන උන් ටික විතරද කොහෙද...
![]()
ආයෙ ඉන්නවා සෙනාල් සහ උගෙ ෆේක් ටික

ඔව් දැන් සජියට ඉන්නේ සල්ලි වලට වැඩ කරන උන් ටික විතරද කොහෙද...
![]()

ඔයිටත් වැඩිය ගියා නම වැටෙන්න දාපු පෝල් එකක. (Public poll)
සජිත්ට ආධාරකරුවො නෑ බන්. සල්ලි ගෙවල ගත්ත සෝශල් මීඩියා ටීම් එක විතරයි ඉන්නෙ.

සීහලු සජිත්ව ගනන් ගන්නෙ නැ, පේනවනෙ කියන ගොන් කතා. නිල ඇදුම් වවුචරේ තහනම් කරනවලු, ඉස්සර වගේම ළමයෙගෙ අතටම නිල ඇදුම් දෙනවලු..Sorry bro. No offense.
But even your singlish is so hard to follow. You spell sinhala words in a weird way. But it's ok. This is the internet after all. The irony of it made me laugh. No offense intended.

Sorry bro. No offense.
But even your singlish is so hard to follow. You spell sinhala words in a weird way. But it's ok. This is the internet after all. The irony of it made me laugh. No offense intended.
Now we wait for the bugger to retort in English![]()
yes i know. thats because im not concerning about that. I'm just typing to trolling thats all.![]()

සජ්ජගේ කොල්ලෝ ටික කෝ? මේක හරි ප්රහේලිකාවක්
ඔන්ලයින් වෝට් ගොඩක් ගෝඨට හැරිල තියෙන්නෙ, ෆේස්බුක් චන්දත් එහෙමම තමයි,80-90% ගෝඨට තමයි..

සජ්ජගේ කොල්ලෝ ටික කෝ? මේක හරි ප්රහේලිකාවක්

වෙනද සජිත්ට දාන ෆේක් වෝට් වගේකුත් ගෝටට දාල වගේ, චන්දෙ ළං වුණාම කට්ටිය හැරිල කියල පෙන්නුවහැකිනෙ එතකොට![]()
ඔන්ලයින් වෝට් ගොඩක් ගෝඨට හැරිල තියෙන්නෙ, ෆේස්බුක් චන්දත් එහෙමම තමයි,80-90% ගෝඨට තමයි..

. දැක්ක තැන රිපෝට් පාරක් ගහලන් පලයන්. ඇඩ් එකටත් එක්කම 

එෆ්බී එකේ 5000 සීන් එක චාටර් උන හින්ද සමනල්ලු ටික අලුත් ගේමක් පටන් අරන්. අලුතින්ම පේජ් හදල මඩ ගහනව ස්පොන්සර් කරල. පේජ් එකට ලයික් 50, 100. දැක්ක තැන රිපෝට් පාරක් ගහලන් පලයන්. ඇඩ් එකටත් එක්කම
![]()