ජනාධිපතිවරණය 2024 කවුරු දිනයිද?

කවුරු දිනයිද?


  • Total voters
    55
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මේකට නම් අනුර දිනනවා කියල කියන්න හිතාගෙන ආවේ. බැලින්නම් ලංකාවෙ එකක් නෙවේ.

    වෙඩි තියපු සීන් එක්ක ට්‍රම්ප් අනුකම්පා චන්ද හොයාගෙන ඉන්නෙ. කමලක්ක හොඳ ගේමක් දේවි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හදවත ඉල්ලන්නේ ට්‍රම්ප්. මොලේ ඉල්ලන්නේ කමලා :no:
     
    • Like
    Reactions: Jack London

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙහෙ උන් නම් කියන්නේ ටම්ප් ගේමක් නැතුව දිනවනවා කියලා. ඩිමොක්‍රටික් උන් හිස්පැනික් උන් ගෙන්න ගන්න එකට මෙහෙ උන් මලෙන් ඉන්නේ

    :lol::lol::lol: