ජනාධිපතිවරණය | Joke of the day #1

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අපිත් මුන්නාන්සෙට තමයි ආයෙ එකෙන්ම ඡන්දෙ දෙන්නෙ. ගැම්මක් තමයි ඉතින් ආයෙ.😍😌💖👊

    Success-Kid-PNG-Image.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බිලියන ගානක් යට කරල පවත්වන්න නියමිත් ජනාදිපතිවරනෙ ජෝක් එකට අරන් නේද. මුන් එක්ක රටක් දියුනු කරන්නෙ කොහොමද.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ට්‍රක්ටරේ යකඩ ගජසෙන් කුන්ච් නාදයෙන් වියලුණු
    තරකවියන් වැටී මඩ නොකාවු... :ROFLMAO: