ජනාධිපතිවරණය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

    ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇති බව වාර්තා වේ.

    පෙත්සම්කරු කියාසිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවයි.

    එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බව ඔහු පවසයි.

    මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

    ඊට අමතරව ජනාධිපතිවරණය සඳහා ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද ඇත.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    කවුද මේ චන්දෙ නවත්තගන්න හදන්නේ සිරි අංකල්ගේ පිල්ලියක්ද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I think this is done to postpone nominations submission date. This will give room for Gota to appeal or even get citizenship properly. This just shows that today’s ruling will go against Gota.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙකෙන් ගොඨාට වාසි. සිරි මාමිගෙ ප්ලැන් කොහොමද. එ වගෙද හිස්බුල්ල එක්ක SLFP ගොඨාට සෙට් වෙනකොට :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    I think this is done to postpone nominations submission date. This will give room for Gota to appeal or even get citizenship properly. This just shows that today’s ruling will go against Gota.

    no i dont think so my3 want to remove gota form this he want chamal to be the presidential candidate with gota backing him chamal can take more vote than gota he will get both sympathy vote and wikalpa vote if chamal is the candidate wikalpe cant market there candidate like they do know gota will say he will be the defence secretary so it will be a ez win for pohotuwa.

    i think this is done by CBK.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට සුව සැරිය විතරයි ඉතුරු වුනේ හාමුට.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391

    :lol: