ජනාධිපතිවරණ සමික්ශනය 2024

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනාධිපතිවරණ සමික්ශනය 2024

    එලබෙන 2024 ජනාධිපතිවරණයේ ජග්‍රහකයා පුරෝකථනය කිරිම සදහා පවත්වනු ලබන අන්තර්ජාල සමීක්ශනය. හැකිතාක් නිවැරදි තොරතුරු ලබා දි සියල්ලන් අතර බෙදා දෙන්න. 2019 දි අප ඉතා නිවැරදිව ජයග්‍රහයකා පුරොකථනය කලේ ඔබේ වටිනා දායකත්වයෙනි. මෙවරද ඔබේ වටිනා ජන්දය අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ල සිටිමු.

    CLICK HERE TO VOTE
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සිරාවට උබලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද රස්සාවක්වත් නැද්ද අඩුම
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දාර ජෙපි වහලෙක් නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ poll :lol:

    ithin uba mehema threread ekak demmath හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ thamai
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ජනාධිපතිවරණ සමික්ශනය 2024

    එලබෙන 2024 ජනාධිපතිවරණයේ ජග්‍රහකයා පුරෝකථනය කිරිම සදහා පවත්වනු ලබන අන්තර්ජාල සමීක්ශනය. හැකිතාක් නිවැරදි තොරතුරු ලබා දි සියල්ලන් අතර බෙදා දෙන්න. 2019 දි අප ඉතා නිවැරදිව ජයග්‍රහයකා පුරොකථනය කලේ ඔබේ වටිනා දායකත්වයෙනි. මෙවරද ඔබේ වටිනා ජන්දය අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ල සිටිමු.

    CLICK HERE TO VOTE
    Results daapan, apita vote karannai thopi athal gannai
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැන් ත්‍රෙඩ් කීයක් දැම්මද පෝල් දාලා මොන පෝල් දැමාත් දැන් ඒවගෙන් දිනන්නේ අනුර තමයි නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව ඉඳපන්.