මම මේ පාර එළිදක්වපු ගීත ඔක්කොම වගේ ඇහුවා......
නමුත් මහින්දගේ පලවෙනි ඉලෙක්ෂන් කැම්පේන් එකට ගහපු අජිත් ප්‍රේමලාල් ගායනා කරන "අලුත් සුළගින් හුස්ම ගන්න" ගීතයටත්,
මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එකට කරපු "උදම් රැලක් සේ - රටකට ඕනේ අපමණ අගයක්" ගීතයටත් ගහන්න ගීත නෑ කියලයි මම නම් හිතන්නේ......