ජනාධිපතිවරනය 2019 ගීත එකතුව, Presidential election 2019 songs

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ජනාධිපතිවරනය 2019 ගීත එකතුව, Presidential election 2019 songs

    මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් සෑදුන ගීත එකතුව, පක්ශ බේදයක් නෑ නැති ඒවා ඇඩ් කරන්න

    Iraj

    labbe, ලබ්බේ

    • Like
    Reactions: EUMA175

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ලබ්බේ එවුන් ගහල තියෙන ටොයිය එක නම් පට්ට එඩිට්... ලස්සනයි සින්දුව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ පාර එළිදක්වපු ගීත ඔක්කොම වගේ ඇහුවා......

    නමුත් මහින්දගේ පලවෙනි ඉලෙක්ෂන් කැම්පේන් එකට ගහපු අජිත් ප්‍රේමලාල් ගායනා කරන "අලුත් සුළගින් හුස්ම ගන්න" ගීතයටත්,

    මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එකට කරපු "උදම් රැලක් සේ - රටකට ඕනේ අපමණ අගයක්" ගීතයටත් ගහන්න ගීත නෑ කියලයි මම නම් හිතන්නේ......

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම මේ පාර එළිදක්වපු ගීත ඔක්කොම වගේ ඇහුවා......

    නමුත් මහින්දගේ පලවෙනි ඉලෙක්ෂන් කැම්පේන් එකට ගහපු අජිත් ප්‍රේමලාල් ගායනා කරන "අලුත් සුළගින් හුස්ම ගන්න" ගීතයටත්,

    මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එකට කරපු "උදම් රැලක් සේ - රටකට ඕනේ අපමණ අගයක්" ගීතයටත් ගහන්න ගීත නෑ කියලයි මම නම් හිතන්නේ......

    Defa
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේකේ creativity අතින් මඩ උනත් Iraj පට්ට යකෝ! :yes:

    දොඩවන ලැට්කටා චතුර උගේ අප්පගේ පුතා!!! :rofl:

    ලබ්බේගේ ටොයියත්මරු! :yes:

    පියානෝගේ හැටි පියාගෙන් අහන් 89 කාලේ :rofl:

    හෙන ගහන්නාවගේ ඔක්කොම එකපාර දීල රිදෙන්නම! :lol: :lol: :lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ පාර එළිදක්වපු ගීත ඔක්කොම වගේ ඇහුවා......

    නමුත් මහින්දගේ පලවෙනි ඉලෙක්ෂන් කැම්පේන් එකට ගහපු අජිත් ප්‍රේමලාල් ගායනා කරන "අලුත් සුළගින් හුස්ම ගන්න" ගීතයටත්,

    මෛත්‍රිපාල සිරිසේන ගේ කැම්පේන් එකට කරපු "උදම් රැලක් සේ - රටකට ඕනේ අපමණ අගයක්" ගීතයටත් ගහන්න ගීත නෑ කියලයි මම නම් හිතන්නේ......

    මම හිතන විදියට කසුන් කල්හාර කරේ මෛත්‍රීගෙ එක..
    මේ පාර එකෙන් එක්ව ඉදිරියට කියන එකේ රිදම් බීට් එහෙම එල,