ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    198063602-10224732062956271-3266221666829827895-n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මට හරිම පුදුමයි බන් මේවගෙ එවුන් කොහොම යුද්දෙ කරන්න ඉඩදුන්නෙ කියල කොහොම උනාද මන්ද ආස්චර්යක් ඒක🙄🙄🙄
     
    • Like
    Reactions: shenat and AshenTM

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Me manussayawa cheer up karana gonnuth minihawa oya widihe wihiluwak karanna loku heetuwak kiyala thamai mata hitenne
    Un monawa unath karana karana hama ekama hondai kiyanawa ne
     
    • Like
    Reactions: reddit

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්.. 🤭 🤭 🤭
    69 ඉබේ පාත් උනේ නෑ සොන්නයෝ..තොපේ මහ පොන්නයා අදිකරන 3කින් වරදකරු කරපු එකෙක්ට මිනීමරුවෙක්ට සමාව දුන්නා..නොදකින් මූ වගේ ගූ හේරෙක් ජිවීතේට මේ රට පාලනේ කලේ නෑ.. මන් කිව්වනෙ 2025 ගූ ගහලා එලවන්නෙ කියලා.. අපෝ දැන් නම් එච්චර කල් යන එකකුත් නෑ මේ කරන වැඩ නිසා අපේ මහන්සිය සහ කාලය දෙකම ඉතුරුයි.උන්ම ගූ ගහගන්නවා. රටේ නීතිය සහ අදිකරනය සම්පූර්ණයෙන් අතු ගාලා දාපු නීච නිර්ලජ්ජිත කොන්ද පන නැති පබ හොරිකඩ ජනාධිපතියා!
     
    • Like
    Reactions: War Fighter

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මට හරිම පුදුමයි බන් මේවගෙ එවුන් කොහොම යුද්දෙ කරන්න ඉඩදුන්නෙ කියල කොහොම උනාද මන්ද ආස්චර්යක් ඒක🙄🙄🙄

    මේ යුද්ධේ කරදරයක් අපිට බෝම්බ ගහනවා සරත් මේක පොඩ්ඩක් බලන්න කියන්න ඇති..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැඩිය ඉන්නෙ මුස්ලිම් ජනතාව
    හරාන්ට ජයවේවා සිංහල සක්කිලි බන්ගවේ වා
    ai dan sinhalayata hodatama karapu nisada sinhalaya baninne natte Gotata? 😂😂😂😂
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    haha ඇරෙන්න අනිත් රිඇක්ට් දාපු උන් හදන්න උන්ගෙ DNA පරිණාමයේ මුල ඉදන් මකල හදන්න වෙන්නෙ. :P
    (වැරදිලා රිඇක්ට්දාපු උන් ඇරෙන්න)