ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ප්‍රකට සිනමා තරු සමග තේපැන් සංග්‍රහයට සහභාගීවී ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටියත් ජනප්‍රිය නළු නිලියන් සියලු දෙනාම පාහේ අරලියගහ මන්දිරයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. තේපැන් සංග්‍රහයට සහභාගීවී ඇත්තේ ඉන්දියාව තුළ පවා එතරම් ජනප්‍රිය නොවන නළු නිලියන්ය. එහි තරමක් හෝ ප්‍රසිද්ධ චරිතයක් ලෙස දැකිය හැකිවූයේ අනිල් කපූර් පමණි.

    සිය තේ පැන් සංග්‍රහය බොලිවුඩ් තරු විසින් වර්ජනය කිරීම පිළිබදව කෝපයට පත්වූ ජනාධිපතිවරයා සවස පැවැත්වුණු අයිෆා සම්මාන උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තාවේ.

    මොන පොන්න වැඩද බන් මේවා?

    මේ මිනිස්සු දකුණු ඉංදියාවේ කෝටි ගාණක් මිනිස්සු-- ඒකියන්නේ සල්ලි දීලා චිත්‍රපටි බලන මිනිස්සු -- කෝටි ගාණක් තරහ කරගෙන අපි වෙනුවෙන් මෙහෙ ආවාම ඒ මිනිස්සුන්ට සලකන විදියද මේ?:shocked:

    ඔය හැලප කාලා තේ බීලා ඔය මිනිහා එක්ක ෆොටෝ ගන්නවාට වඩා ඒ මිනිස්සුන්ට වැඩ නැද්ද?

    උන් ආපු එක මදිද?

    කළගුණ නොදත් හීන-මාන කාරයා.:angry::angry:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උඹ කා ගැනද දැන් මේ කියන්නේ?

    මුලු දකුණු ඉන්ංදියාවම එපා කියද්දී අපි වෙනුවෙන් මෙහෙ ආපු නළු නිළියන්ටද?

    එහෙම ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට, මන්දිරේට තේ බොන්න ආපු නැති නිසා, මැඩමූලන මෝඩ ක්‍රමයට බොලිවුඩ් නළු නිළියන්ගෙන් පලිගන්න ප්‍රධාන ආරාධිතයා වෙලා ඉඳලත් දැනුම් නොදී ආපු නැති මහ ගොන් රජා ගැනද?

    nae ban meka boruwak
    :P
    source ekak athheth nae
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    me ape mahinda maamata mukuth kiyanna epa hondada!!!

    Meka thama Aaasiyaawe Aaaashcharyaya!!

    So ENJOY it people!!!
    :lol::lol::lol::lol:

    ඉංදියාවෙ උන් හරියටම දැන ගන්න ඇති ආස්චර්‍යයේ තරම.

    මේ වගේ නීච (petty) රාජ්‍ය නායකයෙකු මුලු ලෝකෙම නැතුව ඇති.

    බිලියනයක් වියදම් කරලා බලෙන් වගේ ගෙන්නගෙන ඊට පස්සෙ මග අරින් මේ වගේ නායකයෝ ඉන්නේ ආසියාවේ ආස්චර්යය වූ, සිරි ලංකාවෙම තමයි.

    මුලු ඉංදියාවම අපිට පුකෙන් හිනාවෙනවා ඇති, මේ පොන්න වැඩ නිසා.:oo::baffled:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ඉංදියාවෙ උන් හරියටම දැන ගන්න ඇති ආස්චර්‍යයේ තරම.

    මේ වගේ නීච (petty) රාජ්‍ය නායකයෙකු මුලු ලෝකෙම නැතුව ඇති.

    බිලියනයක් වියදම් කරලා බලෙන් වගේ ගෙන්නගෙන ඊට පස්සෙ මග අරින් මේ වගේ නායකයෝ ඉන්නේ ආසියාවේ ආස්චර්යය වූ, සිරි ලංකාවෙම තමයි.

    මුලු ඉංදියාවම අපිට පුකෙන් හිනාවෙනවා ඇති, මේ පොන්න වැඩ නිසා.:oo::baffled:

    machan oooowa kiyala kee gahanna epa EK eke inna aththa dara ganna bari minissu umbata -- rep deyi!!!:lol::lol::lol:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    yako ethakota me mokada ban??
    http://www.adaderana.lk/news.php?mode=head&nid=315
    අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් තරු ඊයේ පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවිය. මෙම හමුවට බොලිවුඩ් තරු මෙන්ම ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වූ බව සඳහන්ය. එමෙන්ම මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය හා ජැක්සන් ඇන්තනි වැනි ප්‍රවීන ශ්‍රී ලාංකීය නළු නිළියන් ද ඒ සඳහා සහභාගි වී තිබේ. එම අවස්ථාවේදී ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්ව පිළිගත් අයුරු ඉහත ජායාරූපයේ දැක්වේ
     
    කියන්න තියෙන්නේ මේකයි මචන්.....එතුමාව හමුවෙන්න ආපි ඉංදියානු තරු බොහොමයක් සිනමා තරු බව ඉංදියානුවන් පවා නොදන්නා බවයි. :lol::lol::lol:

    මචන් සල්මන් ඛානුයි ප්‍රීටී සින්ටායි නටනකොට ඊට පිටිපස්සෙ ඉඳන් නටන එවුන් ගැන කවුද දන්නේ?:P:P:lol::lol:

    හබැයි උනුත් සිනමා තරු තමයි....හැක් හැක් හැක්...
    :lol::lol:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    කියන්න තියෙන්නේ මේකයි මචන්.....එතුමාව හමුවෙන්න ආපි ඉංදියානු තරු බොහොමයක් සිනමා තරු බව ඉංදියානුවන් පවා නොදන්නා බවයි. :lol::lol::lol:

    මචන් සල්මන් ඛානුයි ප්‍රීටී සින්ටායි නටනකොට ඊට පිටිපස්සෙ ඉඳන් නටන එවුන් ගැන කවුද දන්නේ?:P:P:lol::lol:

    හබැයි උනුත් සිනමා තරු තමයි....හැක් හැක් හැක්...
    :lol::lol:

    Sira talk eka ban:lol::lol::lol::lol:Habai ova meke unta kiuwa unge hakiyava penane -rep deela mata ekek deela thibba oya vage talk ekak denna gihhla.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,919
    523
    113
    Sri Lanka
    yako ethakota me mokada ban??
    http://www.adaderana.lk/news.php?mode=head&nid=315
    අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් තරු ඊයේ පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවිය. මෙම හමුවට බොලිවුඩ් තරු මෙන්ම ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වූ බව සඳහන්ය. එමෙන්ම මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය හා ජැක්සන් ඇන්තනි වැනි ප්‍රවීන ශ්‍රී ලාංකීය නළු නිළියන් ද ඒ සඳහා සහභාගි වී තිබේ. එම අවස්ථාවේදී ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්ව පිළිගත් අයුරු ඉහත ජායාරූපයේ දැක්වේ

    itin harine anil kapoor witaraine metana inne>>>>>:lol::lol::lol::lol:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    අනේ මාත් බූරුවෙක් වගේ මේකට රිප්ලයි කලානේ...................
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    topic eke mula kiyala tiyene anil kapoor witarai awe kiayalamne.. wena popular starla awa nam ai ara anil kapoorge pic eka witarak derana dame? hahaha muta lankawe minissu kamati nati eke indiawa gana ahala wadak nehe
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඉංදියාවෙ උන් හරියටම දැන ගන්න ඇති ආස්චර්‍යයේ තරම.

    මේ වගේ නීච (petty) රාජ්‍ය නායකයෙකු මුලු ලෝකෙම නැතුව ඇති.

    බිලියනයක් වියදම් කරලා බලෙන් වගේ ගෙන්නගෙන ඊට පස්සෙ මග අරින් මේ වගේ නායකයෝ ඉන්නේ ආසියාවේ ආස්චර්යය වූ, සිරි ලංකාවෙම තමයි.

    මුලු ඉංදියාවම අපිට පුකෙන් හිනාවෙනවා ඇති, මේ පොන්න වැඩ නිසා.:oo::baffled:

    mr kiyanne Pahara kalawaddek bung oya wage hal paruwanwa ganan ganne kawuda indiawewath denne nati sapa ape anduwen deela antimata charter wune mr tai kage sallida me iifa ekata nasti wune??? rajapaksha companyen da? :lol::lol::lol: