ජනාධිපතිවරයා හරියාකාර මානසික

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජනාධිපතිවරයා හරියාකාර මානසික

ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නොමැති නම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවූ පසු ජනාධිපතිවරයාගේ
මානසිකත්වය පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පෑවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, අරලියගහ මන්දිරයේදී ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පුද්ගලයන්


ලෙස සියල්ලන්ටම රෝග වැලදෙන බවත්, ඒ අනුව ඒවාට ප්‍රතිකාර ලබාගත යුතු බවත් එහිදී පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා.

"ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නැතිනම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව තිබෙනවා. ගමේ ග්‍රාමසේක ලෙස හැසිරෙමින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.
පාලිමේන්තුව ඇරඹූ පසු මොහුගේ මානසිකත්වය පිළිබඳ සොයා බලන්න අපි කටයුතු කරනවා අපි කාටත් විවිධ රෝග සෑදෙනවා. ඒවාට ප්‍රතිකාර ලබාගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප සමග එක්වූ මනුෂ නානායක්කාර මහතාට දැන් විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. මේ රට යන්නේ කොතැනටද? ජනාධිපති එල්. ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමටත්, උතුරේ ඉඩම් නිදහස් කිරීමටත් සූදානමේ යැයි කරු අම්මාන් ට්විටර් පණිදීවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මොවුන්ගේ දේශපාලන විහිළු මානවාද? කන්න අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා කරන දේශපාලන ප්‍රතිපත්ති මොවුන් අනුගමනය කරන බව පැහැදිලියි. තවත් හොද ප්‍රවෘත්ති එකක් හෝ දෙකක් අද හෙටම ලබා දීමට හැකි වේවි. දැන් ඔවුන්ගේ වැඩ සුන්. බබා වගේම බබාගේ ආච්චිත් සුන්. අපි 14 වැනිදා පාර්ලිමේන්තු බහුතරය විමසනවා. එවිට සියලු දේ යහපත් තත්වයට පත්වේවි” යැයිද පැවසීය
 
  • Like
Reactions: garfieldzz

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එටකොට උබල පිස්සෙකුට ද චන්දෙ දීල තියෙන්නේ ? :shocked: ලොලේ ලොල්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    ජෙප්පට දැන් පිස්සු තද වෙලා..ඊයේ රෑ තොට නින්ද ගියෙත් නැහැ නේද..:lol:
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    පඹයා කිය කිය හිටපු එකා උන්ගෙ හාමුට ඇරපු ඇරිල්ල ටොයියෝ සෙට් එකට තියා උන්ගේ හාමුටවත් හිතා ගන්බ බැරුව ඉන්නෙ තවම
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඌ මේ ගහන ගේම් වල හැටියට ඌ පිස්සෙක් වෙන්න බෑ බන්.. ඌ හිටපු ජනාධිපති කෙනෙක්ටත් ඇරිය (මහින්ද), හිටපු අගමැතිටත් ඇරිය (රනිල්).. එහෙම එකා කොහොමද බන් පිස්සෙක් වෙන්නෙ. :lol:


    ඇත්තටම අහන්නෙ ඌ පිස්සෙක් කියනවනම් ඇයි ඌව 2015 මහන්සි වෙලා දිනවල ජනාධිපති කලේ බන්.. :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    Harinla mada deshapalane kara kara innawa misak, pakshaye tharunayo hatiyata ranilta dekak deela elawala daanna kramayak gana hithanne na
     

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Harin mona ponnayak de?

    Thamnge cabinet portfolio ekak wath karaganna bari soththiyek.

    Isselama UNP eka hadala hitapng.

    Thamanga pakshe nayakayawa ain karanna bari ekata,puluwan da Janadipathi wenas karanna.

    Pissek