ජනාධිපතිවරයා_ඝාතන_තැතක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජනාධිපතිවරයා_ඝාතන_තැතක්

රාජපක්ෂලාගේ බලකොටුවේදී ජනාධිපතිවරයා ඝාතන තැතක්.! නාමල්ගේ බොඩිගාඩ් ගිනි අවියක් සමග මෛත්‍රීට කිට්ටු කරලා..!!

Namal_Maithree_assination_try2.jpg




රාජපක්ෂවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක කළ බවට බරපතල සැකයට තුඩු දෙන සිදුවීමක් වාර්තා වේ.
මෙම ඝාතන තැත ක්‍රියාත්මක කර ඇත්තේ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන හම්බන්තොට අඟුණකොලේ පැවැති ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිත සමුළුවකට පැමිණි අවස්ථාවේදී ය.
එහිදී ජනාධිපතිවරයා අසලටම සැක කටයුතු පුද්ගලයෙක් ගිනි අවියක් සහිතව පැමිණ ඇති අතර ජනාධිපති ආරක්ෂක අංශය විසින් පුද්ගලයා ගැන සැක සිතී පරීක්ෂා කරද්දී ගිනි අවිය හසුවී ඇත. පසුව ඔහු පවසා ඇත්තේ තමන් නාමල් රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂකයෙකු බවයි.
මෙය සිදුවිය නොහැක්කකි. මන්ද යත් ජනාධිපතිවරයා සහභාගී වන උත්සවයකදී ඊට අගමැතිවරයා සහභාගී වන්නේ වුවද එහිදී අගමැතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙකුට පවා ගිනි අවි සහිතව සහභාගී විය නොහැකි නිසාය. අගමැතිවරයාගේ ආරක්ෂකයන්ට පවා ක්‍රියාත්මක වන නීතියක් නාමල් රාජපක්ෂ වැනි මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සඳහා ක්‍රියාත්මක නොවූයේ මන්ද?
තම පියාද ජනාධිපතිවරයෙකුව කටයුතු කර තිබියදී නාමල් රාජපක්ෂ මේ බව නොදන්නේද?
ජනාධිපතිවරයා සහභාගී වන අවස්ථාවකදී එහි ආරක්ෂාව බාර වන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට ය. (පීඑස්ඩී) අගමැති ඇමැතිවරු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ ඇමැති ආරක්ෂක අංශය විසිනි. (එම්එස්ඩී) පීඑස්ඩීය විසින් ආරක්ෂාව බාර ගත් පසු එම්එස්ඩී සියලු දෙනාගේ ගිනි අවි ඉවත් කරනු ලැබේ. මන්ද යත් ජනාධිපතිවරයාට පීඑස්ඩීයෙන් ලැබෙන ආරක්ෂාව නිතැතින්ම මැති ඇමැතිවරුන්ටද ලැබෙන නිසාය. ජනාධිපතිවරයෙක් උත්සවයකට පැමිණෙද්දී ඊට පෙර දින කිහිපයක සිටම ආරක්ෂක තත්ත්ව වාර්තාවක් පීඑස්ඩීය විසින් සකස් කෙරෙන අතර එම වාර්තාව අනුව පෙර දා සිටම එම ස්ථානයේ ආරක්ෂාව දැඩි කෙරේ. ජනාධිපතිවරයා අදාල දිනයේදී පැමිණ එම ස්ථානයෙන් පිටත්ව යන තුරුම එම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරනු ඇත.
අද අඟුණකොල පැලැස්සේ දී උදෑසන සිට එහි කටයුතු කර ඇත්තේ කතානායක චමල් රාජපක්ෂට අවශ්‍ය ආකාරයට ය. ඒ අනුව නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා ගිනි අවියක් සහිතව ජනාධිපති මෛත්‍රීට කිට්ටු කිරීම ජනාධිපතිවරයාට බරපතල ජීවිත තර්ජනයක් ගෙන දෙන්නකි.
මෙහිදී ජනාධිපති මෛත්‍රී ගේ ආරක්ෂාව බාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ සම්බන්ධයෙන් බරපතල සැක මතු වී ඇත. ඉන් පළමුවැන්න නම් අද සිදුවූ ජනාධිපති ආරක්ෂාව බිඳ වැටීමට ඔහු පළමුවෙන්ම වග කිව යුතු වෙද්දී මෛත්‍රීට කිට්ටු කළ නාමල් ගේ ආරක්ෂකයා පීඑස්ඩිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුම වුවද තමන් නාමල්ගේ ආරක්ෂකයෙක් යැයි කීමෙන් පමණක් සෑහී ඔහු මුදාහැරීම බරපතල සැක මතුකරවන්නකි.






Namal_Maithree_assination_try.jpg


මෙකී ජ්‍යෙ.නි.පොලිස්පති වික්‍රමසිංහ යනු වසර 18 ක් පුරා මහින්ද රාජපක්ෂගේ අංග ආරක්ෂාව බාරව කටයුතු කරන ලද මහින්ද රාජපක්ෂට ඉතාමත් ලැදි පුද්ගලයෙකි. මහින්ද රාජපක්ෂ ඇමැති කාලයේ සිටම ඔහුගේ ආරක්ෂාවට සිටි අංක එකේ මහින්ද රාජපක්ෂවාදී සට්ටැඹියෙක් රාජපක්ෂවරුන්ගේ වෛරයට පාත්‍ර වී සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බාරව තබා ගැනීමම තමන් විසින් තමන්ගේ ජීවිතය අනතුරේ ලා ගැනීමකි. මේ සම්බන්ධයෙන් කොතෙකුත් අනතුරු අඟවා තිබුනද ඒ සම්බන්ධයෙන් සොයා නොබැලීමේ අනතුර අද වටහා ගත යුතුය.
ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීගේ සියළුම ක්‍රියාකාරකම් මැදමූලන මහින්දට වාර්තා කරන්නෙක් බව පොලිසියේම ඉහල නිලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාට අධෝවාතයක් ගියත් වික්‍රමසිංහ මගින් මැදමූලනේ අය දැන ගන්නා බවයි. ජනාධිපතිවරයා සහභාගී වන සෑම සාකච්ඡාවකටම වික්‍රමසිංහද සහභාගී වීම දක්නට ලැබෙන අතර එය මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ දෙයකි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද තමන් බලයට ගෙන ආ බලවේග වලින් වියුක්ත වී තමන්ට හතුරු වූ බලවේග තුරුලට ගැනීම ගැන දැන්වත් දෙවරක් නොව දස වාරයක් සිතා බැලිය යුතුය. ලංකාව යනු වරක් නොව දෙවරක්ම රටේ රාජ්‍ය නායකයන් ඝාතනය කළ රටකි. ( එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක සහ ආර්.ප්‍රේමදාස) ඉන් එක් අවස්ථාවක් ශ්‍රීලනිපයේ රාජ්‍ය නායකයෙක් ශ්‍රීලනිපයේම ජාතිවාදී අන්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දක් බවද අමතක නොකළ මනාය.
පසු සටහන:
කිසිදු ලියැවිල්ලක සටහන් නොතබා උදයංග වීරතුංග විසින් පෙට්ටි 6 ක් පුරවා රුසියාවේ සිට තමන් පැමිණි ගුවන් යානයකින් ගෙන්වන ලද ගිනි අවි අතර ස්නයිපර් ගිනි අවි තිබූ බවත් ඒවා ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක ගුවන්තොටේ සිටම රැගෙන ගිය බවත් එම ගිනි අවි අද තිබෙන්නේ කොහේදැයි දන්නා කෙනෙක් නොමැති බවත් මෙහිදී සටහන් කර තැබිය යුතුය. උදයංග වීරතුංගද ආගිය අතක් නැත.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Last edited:
  • Like
Reactions: shenic

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රාජපක්ෂලාගේ බලකොටුවේදී ජනාධිපතිවරයා ඝාතන තැතක්.!

    images
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සිංහයො ගැරඩි මරන්නෙ නෑ බොලං. මැරැවොත් ඉතින් ෆොනිල් කබරය තමයි.
     
    Jan 24, 2013
    275
    63
    0
    සිංහයො ගැරඩි මරන්නෙ නෑ බොලං. මැරැවොත් ඉතින් ෆොනිල් කබරය තමයි.

    සිංහය කිවුවෙ කාටද ? වහල් බොසාට ද?
    සිංහයටත් අපහාසයක් බන් ඒක :lol: ඕකට හොදම වචනෙ පොලගා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බීඩි කොටා;18256446 said:
    සිංහය කිවුවෙ කාටද ? වහල් බොසාට ද?
    සිංහයටත් අපහාසයක් බන් ඒක :lol: ඕකට හොදම වචනෙ පොලගා

    පට්ට කතාව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මෛත්‍රී මැරුණොත් වහල්ලුම තමා කෙළව ගන්නේ .මොකද මහින්දයි මෛත්‍රී එක පක්ෂේ .මෛත්‍රී මැරුණොත් මහින්දගේ එකවුන්ට් එකට කළත් නැතත් වැටෙනවා .ඒ අතර රනිල් ලොක්කා යු ඇන් පී ඔළු ටික වැඩි කරගන්නවා .:yes::yes::yes:
    …
    …
    …අයියෝ වහල්ලු .:lol::lol::lol::lol:

    ප.ලි : මේ ට්‍රේඩ් මාර්ක් දාන්නේ කොහොමද බන් ?? මෙච්චර ඉඳලා ඒක දන්නේ නැහැ නේ .:angry::angry::angry:
     
    Jan 24, 2013
    275
    63
    0
    මැදමුලන video center & record bar, ඔබට අවශ්‍ය ඕනැම වර්ගයේ වහල් චිත්‍රපටි වහල් නාට්‍ය වහල් පොත්පත් හා සගරා අඩුම මිලට අපෙන්ම පමණයි :confused:
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මෛත්‍රී මැරුණොත් වහල්ලුම තමා කෙළව ගන්නේ .මොකද මහින්දයි මෛත්‍රී එක පක්ෂේ .මෛත්‍රී මැරුණොත් මහින්දගේ එකවුන්ට් එකට කළත් නැතත් වැටෙනවා .ඒ අතර රනිල් ලොක්කා යු ඇන් පී ඔළු ටික වැඩි කරගන්නවා .:yes::yes::yes:


    …අයියෝ වහල්ලු .:lol::lol::lol::lol:

    ප.ලි : මේ ට්‍රේඩ් මාර්ක් දාන්නේ කොහොමද බන් ?? මෙච්චර ඉඳලා ඒක දන්නේ නැහැ නේ .:angry::angry::angry:

    me kathawan pahadili wenawa kawda mitree maranna try karanne kiyala:yes:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    me kathawan pahadili wenawa kawda mitree maranna try karanne kiyala:yes:
    මරන්න හදන්නේ වෙන කවුරුවත් නෙමේ මැදමූලන බයියා මහත්තයා සහ උගේ වහලුන් සෙට් එක .එහෙමත් නැත්තම් සරත් ෆොන්සේකා .එහෙමත් නැත්තම් සජිත් ප්‍රේමදාස වගේ අප්සට් යු ඇන් පී පොරවල් .රනිල් වික්‍රමසිංහ ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    සිංහයො ගැරඩි මරන්නෙ නෑ බොලං. මැරැවොත් ඉතින්.. රාජපක්ෂලා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    president guard eke inna one ayawa yawala ,president guard hitiyewath nathi aya gaththama ohoma wenawa.MY3 ge waradda.
     

    Similar threads