ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

aruna47

Well-known member
  • ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

    සිංහල හෝ බෞද්ධ හෝ සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද?

    01. චිත්‍රපටි වල රඟ පා තිබීම
    02. මිනි 2-3 මරා තිබීම
    03. නිති විභාගය හොර වැඩ කර ලිවිම
    04. අපොස උසස් පෙළ අසමත් වීම
    05. IRC කාරයා ලෙස පොලිස් පොතේ සටහන් වීම

    මේ සියලු කරුණු ඇති ගරු රන්ගොජා සපුරා ඇත
    :lol:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    sinhala baudhdha wenna kiyala neethiyak ne.
    ව්‍යවස්ථාවේ නම් එහෙම එකක් නෑ තමයි.මට හොයාගන්න බැරිඋනා එහෙම එකක්.

    sinhala buddhist wenna onenehe
    but Sri lankan kenek wenna ona ( Catholic/ Hindu/ Buddhist/ Islam ) onama ekekuta puluwang chande illanna ....
    a handhane yako 2010 muslim ekek chande illalala 3 weniya une
    ehema nowunaanam muslim ayata jadhipathivaranaye chande illanna behene


    fu2ogg.jpg
    චන්දෙ ඉල්ලුවට ජනාධිපති වෙන්න බෑ කියනවනෙ...

    සිංහල බෞද්ධ වීම අනිවාර්යයි
    මමත් එහෙම තමා හිතුවේ.

    ;

    ඡන්දේ ඉල්ලුවාට ජනාධිපති වෙන්න බෑ
    එහෙමත් එකක්ද?එතකොට ඇයි ඉල්ලන්න දෙන්නෙ.?


    නෑහෑ බන්..ආ0ඩුක්‍රම වියවස්තාවෙ මගෙ දෑනිම හෑටියට නම් එහෙම කියල නෑහෑ මචන්
    ව්‍යවස්ථාවේ නම් එහෙම එකක් නෑ තමයි.මට හොයාගන්න බැරිඋනා එහෙම එකක්

    01. චිත්‍රපටි වල රඟ පා තිබීම
    02. මිනි 2-3 මරා තිබීම
    03. නිති විභාගය හොර වැඩ කර ලිවිම
    04. අපොස උසස් පෙළ අසමත් වීම
    05. IRC කාරයා ලෙස පොලිස් පොතේ සටහන් වීම

    මේ සියලු කරුණු ඇති ගරු රන්ගොජා සපුරා ඇත
    :lol:
    :lol::lol::lol::lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    anyway,tnx al 4 rplyng....

    ඉල්ලන්න දෙනවා බං. ඔය SF ඉල්ලද්දී ඡන්දෙ දවසේ කිව්වා මතක නැද්ද SF දින්නට ජනාධිපති වෙන්න බෑ SF ට States වලත් Citizenship තියෙන හින්ද කියලා. තැන්පතු තියෙන ඕනේ එකෙක්ට ඡන්දේ ඉල්ලන්න දෙනවා බං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වගේ මතකයි මට මුලින්ම රජය අනිවාර්යයෙන් බුදුදහම ආරක්ෂා කරන්න බැදී සිටින්න ඕනේ. එතන නම් ජනාධිපති බෞද්ධ වෙන්න ඕනේ කියලා නෑ. මුල් සංශෝධන කිහිපයක්දී ඒවත් එකතු වෙලා තියෙන්නේ මං හිතන්නේ
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    හද්ද පිටිසර ගමෙ කොල්ලෙක් වෙන්න ඕන, 2,3න් පාරක් වත් මොනව හරි අලුගුත්තේරු වැඩ වලට හිරෙ ගිහින් තියෙන්න ඕන, දෑත් ශක්තිමත් කරන්න හොද සහොදර පිරිසකුත් ඉන්න ඕන

    ඔය ටික තිබුනොත් ඇතිවෙයි...