ජනාධිපතිව නිශ්ක්‍රීය කරේ

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජනාධිපතිව නිශ්ක්‍රීය කරේ

හෙට දින පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිව නිෂ්ක්‍රීයව කරනු ඇත.ඒ වගේම හොර අගැමතියාගේ දූරය අහෝසි කරන අතර රාජ්‍ය බලය ජනපතියාගෙන් උදුරා ගන්නවා ඒ හමුදා පොලිස් බලයත් එක්ක.තව එකක් පාර්ලිමන්ට් එක පැය 24ම අරගෙන මංත්‍රීවරු එහේ ඉන්න යන්නේ.
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙට දින පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිව නිෂ්ක්‍රීයව කරනු ඇත.ඒ වගේම හොර අගැමතියාගේ දූරය අහෝසි කරන අතර රාජ්‍ය බලය ජනපතියාගෙන් උදුරා ගන්නවා ඒ හමුදා පොලිස් බලයත් එක්ක.තව එකක් පාර්ලිමන්ට් එක පැය 24ම අරගෙන මංත්‍රීවරු එහේ ඉන්න යන්නේ.
    අප්පටසිරි තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්නයි හදන්නේ. ෂහ්..!! නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක්නේ...:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    DrlON_PUcAAGvXw.jpg