ජනාධිපති අනුර පයින් වැඩට යයි.. මහ මග ජනතාව පුදුම වෙති..

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

    සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.

    ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

    මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත.

    ජෙප්පන්ගේ මොලේට තට්ටු කරන්න පුලුවන් තැනට ඌ තට්ටු කරන්නේ උගේ වරදක් නෑ... 😀
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    වැඩත් යනවා, මම දන්න රජයේ දූෂිත ලොක්කෙක් ගෙදර, තව එකෙක් මාරු කළා, ෆයිල් අදින්න ලේසි වෙන්න
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    වැඩත් යනවා, මම දන්න රජයේ දූෂිත ලොක්කෙක් ගෙදර, තව එකෙක් මාරු කළා, ෆයිල් අදින්න ලේසි වෙන්න
    හිතලු කියන්න නම් ඕන එකෙක්ට පුලුවන් නේ බන්.
     
    • Dislike
    Reactions: marvin silva

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    බොලාට තව ටික දවසකින් හිතෙයි ඇයි මේ මනුස්සයව අපි කලින් පත් කරගත්තේ නැත්තේ ඇයි කීලා
     
    • Haha
    Reactions: G Starlin

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    හිතලු කියන්න නම් ඕන එකෙක්ට පුලුවන් නේ බන්.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    nhJOzq4.png
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

    සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.

    ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

    මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත.

    ජෙප්පන්ගේ මොලේට තට්ටු කරන්න පුලුවන් තැනට ඌ තට්ටු කරන්නේ උගේ වරදක් නෑ... 😀

    කැම්පේන් එක පටන් අරන් , නැගලම යනව නේ...

    අනිවා, වෙන කරන්න දෙයක් නෑ...

    මේ විදිහට දැන්ම පටන් ගන්න ඕනා.... නැත්තන් අයෙත් කෙලවෙනවා

    දෙකයි පනහ, එකට වැටෙනවා සුවර්...
     
    • Dislike
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කැම්පේන් එක පටන් අරන් , නැගලම යනව නේ...

    අනිවා, වෙන කරන්න දෙයක් නෑ...

    මේ විදිහට දැන්ම පටන් ගන්න ඕනා.... නැත්තන් අයෙත් කෙලවෙනවා

    දෙකයි පනහ, එකට වැටෙනවා සුවර්...
    රිදුනද පුක අතගාගනින්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    රිදුනද පුක අතගාගනින්.

    ඔහොම අහන් එකත් කැම්පේන් එකේම කොටසක්ද?

    හොදටම රිදිලා, රෙද්දෙ රෙවිල කියල නම් පේනවා....
     
    • Dislike
    Reactions: G Starlin