ජනාධිපති ඉල්ලා අස් වීමේ සූදානමක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    යයි මේන් කියලා බලන් හිටපල්ලා..
    මෙහෙම යන්න නම් මෙච්චර අල්ලගෙන ඉන්න ඕනි යෑ. මයින ගිය දවසෙම යනවා..
    Maina koheda giye me hama dekama yata inne okaaaa
     
    • Like
    Reactions: stasia

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Oka giya kiyamu , mokake awath me prashne iwarai wenna ,aimath Rajapksha anduwakatama para kapenna puluwan, ita wada hodai muth ekakma ratama iwarai wela yanawanam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඌ අයින් උනොත් කවුද නඩු ටික අයින් කරවලා බේරලා දෙන්නෙ? රනිල්ද?
     

    Similar threads