ජනාධිපති ඉල්ලා අස් වීමේ සූදානමක්?

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ගෝඨාභය අන්තිමේදි වැඩේ ‍තේරුම් අරගෙන යන්ඩ යන පාටයි. කරන්න දෙයක් නෑ, යන්න වෙන්නෙ fail විදිහට.

    ඊට පස්සෙ මේ ප්‍රශ්න ටික හිමීට විසඳෙයි. 👍
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉතුරු ටිකත් විකුණලම ගියානම් හරි. වරායයි ගුවන්සේවා තැපැල් විදුලිබල පෙට්‍රෝලියම්. 🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    මටත් හිතෙන්නේ මිනිස්සු සැහෙන කලබලයක් කරන්න කලින් ඌ යන එක ඌටත් හොදයි, රටටත් සෑහෙන හොදයි.
    නැත්නම් මේ එන සතියේ මොනව වෙයිද කියලා කියන්න බෑ . ඌ ව පාර දිගේ මරල දානවට ආස උනාට රට කොහෙන් නතර වෙයිද දන්නේ නෑ එහෙම දේවල් උනොත්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    ගෝඨාභය අන්තිමේදි වැඩේ ‍තේරුම් අරගෙන යන්ඩ යන පාටයි. කරන්න දෙයක් නෑ, යන්න වෙන්නෙ fail විදිහට.

    ඊට පස්සෙ මේ ප්‍රශ්න ටික හිමීට විසඳෙයි. 👍

    ඌත් උබ වගේමයි බං
    යන්නැ.
    අත්මේ මාරු කරලා හරි ඉදි
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මටත් හිතෙන්නේ මිනිස්සු සැහෙන කලබලයක් කරන්න කලින් ඌ යන එක ඌටත් හොදයි, රටටත් සෑහෙන හොදයි.
    නැත්නම් මේ එන සතියේ මොනව වෙයිද කියලා කියන්න බෑ . ඌ ව පාර දිගේ මරල දානවට ආස උනාට රට කොහෙන් නතර වෙයිද දන්නේ නෑ එහෙම දේවල් උනොත්.
    ආසයි බං ඒකව එහෙම දකින්න..ඌ විතරක් නෙවේ...ඔක්කොම සාටකයෝ ටික
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    ආසයි බං ඒකව එහෙම දකින්න..ඌ විතරක් නෙවේ...ඔක්කොම සාටකයෝ ටික
    ඒ උනාට රට නීතියක් නැති, පාලනයක් නැති මිනිස්සු අතට විතරක් ගියොත් මේ වෙලාවේ වලේ පතුලටම යනවා.
    දැන් ඌ හිතල යන්න ඕනේ. ගඩාෆි ට උනා වගේ දෙයක් වෙන තැනට ගිහින් එහෙම දෙයක් උනත් එතනින් එහාට රටක් තියෙයි කියලා හිතන්න එපා.
    කලින් ඌ ගිහින් මේක වෙන් උන් ටිකකට ගියා නම් හරි. දැන් පරක්කු වැඩි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113
    ආසයි බං ඒකව එහෙම දකින්න..ඌ විතරක් නෙවේ...ඔක්කොම සාටකයෝ ටික
    උං විතරක් නෙමේ අඩුකුලේ උන් හමුදාව අතින් කුඩුවෙන්න වෙඩි කනව බලන්නත් ආසයි 🤩🥰🥰🥰🥰😘
     
    Similar threads