ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    IMG-20220619-WA0001.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දයා යන්නේ නැතුව මෙකේ ඉවරයක් වෙන්නේ නෑ. ඌ ෆේල්. ඌ යන්න ඕනේ. වෙන විසදුමක් නෑ.
    ඌ යයි. දැන්ම නෙවෙයි. රට නැගිටින්න බැරි අන්ත දුප්පත් තත්වයට පත්කරලා ඌ යයි. එතකොට අපිට ඌ ගැන හොයනවට වඩා ඒ දවසේ ජීවත්වෙන්නේ කොහොමද කියන අරගලය තියෙයි
     
    • Like
    Reactions: Tyrion Lannister

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Ai me ekapaarata arrest karanne?
    ඕක නෙවෙයි ප්‍රශ්නෙ.. Imf ඒක එන දවසෙම කුලප්පු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලේ වටලලා පිස්සු කෙලින්නේ ඇයි කියන එක..

    අන්තරේ එවුන් කියල තිබ්බා imf වගේ සංවිධාන වලට උන් කැමති නෑ කියල.. මේක උන්ගේ වැඩක් ද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: CaptonNemo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක නෙවෙයි ප්‍රශ්නෙ.. Imf ඒක එන දවසෙම කුලප්පු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලේ වටලලා පිස්සු කෙලින්නේ ඇයි කියන එක..

    අන්තරේ එවුන් කියල තිබ්බා imf වගේ සංවිධාන වලට උන් කැමති නෑ කියල.. මේක උන්ගේ වැඩක් ද දන්නෙ නෑ..
    IMF එකට අන්තරේ කැමැතිත් නෑ
    පොහොට්ටුව කැමැතිත් නෑ
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    IMF එකට අන්තරේ කැමැතිත් නෑ
    පොහොට්ටුව කැමැතිත් නෑ
    මොකා මේක පස්සෙ හිටියත් අද නැගිටීම නම් ස්වභාවික එකක් නෙවෙයි.. කවුරුම හරි උසිගන්වල තියෙනවා..
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ඕවට විරුද්ධව කතා කරන්න එපා. අන්තිමට වෙන්නේ බයියා ලේබල් එක ගහගෙන කොනකට වෙන්න. උන් හිතන්නේ උන් කියන දේ විතරමයි හරි කියලා. අරගල කරන එකේ කිසි වැරද්දක් නැහැ. මේ පාලක පන්තිය එලවන්නම ඕන. හැබැයි ඒක වැටෙන්නේ දීර්ග කාලීන විසඳුම් ගොඩට. අද පාලකයෝ එලවලා හෙට ඉදන් මොකක්ද කරන්නේ කියලා හිතුවද? අද එලෙව්වොත් හෙට ඉඳන් ඩිසල් ටික පෙට්‍රල් ටික හම්බ වෙනවද? කන්න බොන්න ලැබෙනවද? කිරි පිටි ලැබෙනවද? එහෙම දෙයක් හීනෙකින්වත් වෙන්නේ නැහැ. මොකා ආවත් තව අවුරුදු 2ක් වත් යනකන් මේ කට්ට කන්න වෙනවා. මාසෙන් දෙකෙන් මේක ගොඩ ගන්න පුළුවන් කියලා මොකෙක් හරි කියනවා නම් ඒක තනිකර ඇන්දිල්ලක්. වැරැද්ද තියෙන්නේ ඔක්කොම හිතන්නේ මේ මොහොත ගැන විතරයි. එතනින් එහාට වෙන දෙයක් ගැන ඇහුවම උන් ඒක දන්නෙත් නැහැ. ඉස්සෙල්ලා එලවලා ඉමු කියන එක විතරයි උන් දන්නේ. මේක සිල්ලර කඩයක් නෙවේ බන් එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න.
     
    ඔය අරගල කරන එවුන්ට බලය ගියාම උනුත් එකයි මුනුත් එකයි.. එකම විදිහේ හිතුවක්කාර උද්දච්ජ හැත්තක් ඉන්නෙ.. ඕකට නායකයෝ නෑ කීවට ඉන්නව බන්.. ඕක run කරන්නෙ පෙරෙට්ටෝ..
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ඔය අරගල කරන එවුන්ට බලය ගියාම උනුත් එකයි මුනුත් එකයි.. එකම විදිහේ හිතුවක්කාර උද්දච්ජ හැත්තක් ඉන්නෙ.. ඕකට නායකයෝ නෑ කීවට ඉන්නව බන්.. ඕක run කරන්නෙ පෙරෙට්ටෝ..
    කියන්න දෙයක් නැහැ බන්. ඕන එකෙක් දන්නවා ඒක. උන් නිර්පක්ෂිකයි ලු. අපි බයියෝලු.
     
    • Like
    • Haha
    Reactions: weer 11 and KDH

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අරගල එපා!!!!! ස' දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගන ඉදු!!!!

    එකනේ බහුතරේ මතය. :lol: මරු.
    IMF එකත් කොහොම හරි ගොඩ දාල, එකත් කාලා විනාස කරලා, ඉතින් ඊට පස්සේ :rolleyes2:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    මට හිතෙන්නේම රනිල් හවස අයින්වෙලා, ඇදිරි නිතිය දාවි කියලා දින නියමයක් නැතුව.
    ආරංචි එනවා මචන් රනිල්ට යන්න කියලා ගොට (y)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට හිතෙන්නේම රනිල් හවස අයින්වෙලා, ඇදිරි නිතිය දාවි කියලා දින නියමයක් නැතුව.
    ආරංචි එනවා මචන් රනිල්ට යන්න කියලා කියලා ගොට
    එහෙම කරන්න බෑ IMF එකට ස්ථාවර ආන්ඩුවක් ඕන. දැන් පෙරලුනොත් විනාසයක් කරගන්නේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මට හිතෙන්නේම රනිල් හවස අයින්වෙලා, ඇදිරි නිතිය දාවි කියලා දින නියමයක් නැතුව.
    ආරංචි එනවා මචන් රනිල්ට යන්න කියලා ගොට (y)
    රනිල්ට යන්න එකිව්ව කියන එක නම් වෙන්න බැහැ බන් ඇඳිරි නීතිය කෙසේ වෙතත්.
     
    • Like
    Reactions: Walter White