ඌ යයි. දැන්ම නෙවෙයි. රට නැගිටින්න බැරි අන්ත දුප්පත් තත්වයට පත්කරලා ඌ යයි. එතකොට අපිට ඌ ගැන හොයනවට වඩා ඒ දවසේ ජීවත්වෙන්නේ කොහොමද කියන අරගලය තියෙයිනන්දයා යන්නේ නැතුව මෙකේ ඉවරයක් වෙන්නේ නෑ. ඌ ෆේල්. ඌ යන්න ඕනේ. වෙන විසදුමක් නෑ.
ඕක නෙවෙයි ප්රශ්නෙ.. Imf ඒක එන දවසෙම කුලප්පු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලේ වටලලා පිස්සු කෙලින්නේ ඇයි කියන එක..Ai me ekapaarata arrest karanne?
IMF එකට අන්තරේ කැමැතිත් නෑඕක නෙවෙයි ප්රශ්නෙ.. Imf ඒක එන දවසෙම කුලප්පු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලේ වටලලා පිස්සු කෙලින්නේ ඇයි කියන එක..
අන්තරේ එවුන් කියල තිබ්බා imf වගේ සංවිධාන වලට උන් කැමති නෑ කියල.. මේක උන්ගේ වැඩක් ද දන්නෙ නෑ..
මොකා මේක පස්සෙ හිටියත් අද නැගිටීම නම් ස්වභාවික එකක් නෙවෙයි.. කවුරුම හරි උසිගන්වල තියෙනවා..IMF එකට අන්තරේ කැමැතිත් නෑ
පොහොට්ටුව කැමැතිත් නෑ
ඔය අරගල කරන එවුන්ට බලය ගියාම උනුත් එකයි මුනුත් එකයි.. එකම විදිහේ හිතුවක්කාර උද්දච්ජ හැත්තක් ඉන්නෙ.. ඕකට නායකයෝ නෑ කීවට ඉන්නව බන්.. ඕක run කරන්නෙ පෙරෙට්ටෝ..ඕවට විරුද්ධව කතා කරන්න එපා. අන්තිමට වෙන්නේ බයියා ලේබල් එක ගහගෙන කොනකට වෙන්න. උන් හිතන්නේ උන් කියන දේ විතරමයි හරි කියලා. අරගල කරන එකේ කිසි වැරද්දක් නැහැ. මේ පාලක පන්තිය එලවන්නම ඕන. හැබැයි ඒක වැටෙන්නේ දීර්ග කාලීන විසඳුම් ගොඩට. අද පාලකයෝ එලවලා හෙට ඉදන් මොකක්ද කරන්නේ කියලා හිතුවද? අද එලෙව්වොත් හෙට ඉඳන් ඩිසල් ටික පෙට්රල් ටික හම්බ වෙනවද? කන්න බොන්න ලැබෙනවද? කිරි පිටි ලැබෙනවද? එහෙම දෙයක් හීනෙකින්වත් වෙන්නේ නැහැ. මොකා ආවත් තව අවුරුදු 2ක් වත් යනකන් මේ කට්ට කන්න වෙනවා. මාසෙන් දෙකෙන් මේක ගොඩ ගන්න පුළුවන් කියලා මොකෙක් හරි කියනවා නම් ඒක තනිකර ඇන්දිල්ලක්. වැරැද්ද තියෙන්නේ ඔක්කොම හිතන්නේ මේ මොහොත ගැන විතරයි. එතනින් එහාට වෙන දෙයක් ගැන ඇහුවම උන් ඒක දන්නෙත් නැහැ. ඉස්සෙල්ලා එලවලා ඉමු කියන එක විතරයි උන් දන්නේ. මේක සිල්ලර කඩයක් නෙවේ බන් එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න.
කියන්න දෙයක් නැහැ බන්. ඕන එකෙක් දන්නවා ඒක. උන් නිර්පක්ෂිකයි ලු. අපි බයියෝලු.ඔය අරගල කරන එවුන්ට බලය ගියාම උනුත් එකයි මුනුත් එකයි.. එකම විදිහේ හිතුවක්කාර උද්දච්ජ හැත්තක් ඉන්නෙ.. ඕකට නායකයෝ නෑ කීවට ඉන්නව බන්.. ඕක run කරන්නෙ පෙරෙට්ටෝ..
එහෙම කරන්න බෑ IMF එකට ස්ථාවර ආන්ඩුවක් ඕන. දැන් පෙරලුනොත් විනාසයක් කරගන්නේමට හිතෙන්නේම රනිල් හවස අයින්වෙලා, ඇදිරි නිතිය දාවි කියලා දින නියමයක් නැතුව.
ආරංචි එනවා මචන් රනිල්ට යන්න කියලා කියලා ගොට
රනිල්ට යන්න එකිව්ව කියන එක නම් වෙන්න බැහැ බන් ඇඳිරි නීතිය කෙසේ වෙතත්.මට හිතෙන්නේම රනිල් හවස අයින්වෙලා, ඇදිරි නිතිය දාවි කියලා දින නියමයක් නැතුව.
ආරංචි එනවා මචන් රනිල්ට යන්න කියලා ගොට![]()
ඒ මී හරක ඉපදිලා තියෙන්නෙ අදදසිසු විරු දිනෙයි ගෝටාගේ උපන් දිනෙයි දෙකම එකම දවසට සෙට් උනානේ. ඒකයි කේස් එක![]()
IMF eka nathi wena eka aragalae pitin dnawada aragalayath IMF start karapu dawase patan aran imf arinnwada kiyla issarahata therei![]()