ජනාධිපති #ක#

fxgupiya

Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    මූ පිලිගත්තා ඉරානෙ නැවේ අය මැරෙන්න ඇරලා බලන් හිටියා කියලා එතකොට.
    ඇමරිකන් හෙලිකොප්ටර් එව්වෙ ඔත්තු බලන්න.
    කාලකණ්ණි මුන් අමු අමුවෙ මැරෙවිවා කැඩෙට්ස්ලාව. පොඩි කොල්ලො උන්
     
    • Like
    Reactions: Tonto

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,284
    113
    Kata wahan innakam buddimath

    Wadi kaiwaruwata gihin Warige newe Ratama nahagannawa

    මූ කටපියන් ඉන්නේ නැතුව ඕක යට යන්න දීලා වැඩිය කියවන්න ගිහින් නා ගන්නවා ඕනේ නැති attention එකක් ලංකාවට අරන් අර jackson hinckle කියන communist පිස්සත් මූව quote කරලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    මූ කටපියන් ඉන්නේ නැතුව ඕක යට යන්න දීලා වැඩිය කියවන්න ගිහින් නා ගන්නවා ඕනේ නැති attention එකක් ලංකාවට අරන් අර jackson hinckle කියන communist පිස්සත් මූව quote කරලා.
    Ramadan ekata Muslim kattiyata athal ekk denna karanna aette.
     
    • Haha
    Reactions: monson

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මූ කටපියන් ඉන්නේ නැතුව ඕක යට යන්න දීලා වැඩිය කියවන්න ගිහින් නා ගන්නවා ඕනේ නැති attention එකක් ලංකාවට අරන් අර jackson hinckle කියන communist පිස්සත් මූව quote කරලා.
    කට පියාගෙන ඉන්න බැ මොකද හිත යටින් ඉරානට කඩේ යනවා....ඇමරිකාව හරි කියන එක නෙමේ කියන්නේ බොරු කෙබර කියනවා අපි හෙන මද්යස්ත ඉන්නවා කියල...නමුත් මුන් කිසිම පැත්ත ගන්නෙ නැ කියන්නේ නම් පට්ට කෙබර එක ක්‍රියාවෙන් සහ වචන වලින් එන්නේ නැ...අනුරයා හිතන්නේ අපි කොන්න්ඩේ බැදපු චීන්නු කියල... කියල ඕන දෙයක් විශ්වාස කරන්න...
     
    • Like
    Reactions: eksudda