ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,001
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්

    රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ යාචකයින් 360 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තැබීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළේය.

    ඒ අනුව අද (17) දිනයේ මෙම යාචකයින් කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයට ගෙන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තාවකාලිකව එක් ස්ථානයක රඳවා තැබීමට පියවර ගත් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

    :)
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    මේ දවස්වලත් පාරේ ඉන්නේ කියන්නේ ඇත්තටම ගෙයක් දොරක් නැති මිනිස්සු වෙන්න ඕනි. අනික් උන් ඔක්කොම හොද ගෙවල් දොරවල් තියාගෙන business එකට හිගා කන උන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දුප්පත් පොහොසත් දෙකක් ඕන නැ- භූමිය මත ලෝකේ

    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඉස්සර කාලෙ නම් යාචකයින්ගෙ ඔළුවට ගල් අතඇරල මරලා දැම්මා.දැන් එහෙම කරන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉස්සර කාලෙ නම් යාචකයින්ගෙ ඔළුවට ගල් අතඇරල මරලා දැම්මා.දැන් එහෙම කරන්නෙ නෑ...

    බලු කතා කියන්ඩ එපාබන්... :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩෝ මුන්ද යාචකයො, කෝ යකෝ මුන්ගෙ තිබ්බ කොර කුද වන හොරි මේ ඉන්න හොදට පොයිය තමයි තනිකර මුන් දැම්මෙ... :lol::lol:

    93244566_2935020456613840_7706626360864669696_n.jpg

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    අඩෝ මුන්ද යාචකයො, කෝ යකෝ මුන්ගෙ තිබ්බ කොර කුද වන හොරි මේ ඉන්න හොදට පොයිය තමයි තනිකර මුන් දැම්මෙ... :lol::lol:

    93244566_2935020456613840_7706626360864669696_n.jpg

    Munta penumen nan ihin bahina rogayakuth na atha paya 4ma hondata thiyenawa
    Mata nan hithenne rassawak karanna thiyena kammalikamata hinga kana un set1 :angry:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Munta penumen nan ihin bahina rogayakuth na atha paya 4ma hondata thiyenawa
    Mata nan hithenne rassawak karanna thiyena kammalikamata hinga kana un set1 :angry:

    ඔව් බන් හිගන්නන්ගෙන් මට හිතෙන්නෙ 90% වගෙ ඉන්නෙ රස්සවක් කරන්න කම්මැලි කම නිසා මිනිස්සු රවටන එක.. හිගන්නො මසෙකට ලක්ශ ගනන් හොය ගන්න උනුත් ඉන්නවලු. dan higakana eka profession ekak wela tiyenne.. :angry::angry:.. mam nam satha pahak denne naha mona higannata wath.. handycap kiyala penawa nam witarak keeyak hari denawa..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Munta penumen nan ihin bahina rogayakuth na atha paya 4ma hondata thiyenawa
    Mata nan hithenne rassawak karanna thiyena kammalikamata hinga kana un set1 :angry:

    Kenekge penumen eyage saukya thathvaya kiyanna amarui. Check karalama balanna oney. E.g. Samahara aya cancer thibilath honda penumata innava.
     
    Similar threads