ජනාධිපති ගෝථාභය හා රනිල් අතර සාකච්ඡාවක් අද. #CORONA

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම

    කොහොමද රනිල්ගේ මිටිමෙන් පස්සේ රට වැහුවොත්. කඩේයන කරුමක්කාර බයිසන්ලට වෙන්නේ බඩ කපන් මැරෙන්න​

    sirawatama mata oka thama news eka dakka gaman hithune.
    habai mekath wenna puluwan
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    238081428-1864054723802141-5930592989629870924-n.jpg


    වෙන රට වල නායකයෝ සිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළට ලැබුන ප්‍රමුඛතාව මත එන්නත් ලබා ගත්තේය. ඔවුන් ප්‍රසිද්ධියේ එන්නත් ලබා ගෙන ඒවායේ ඡායාරූප මාධ්‍ය මගීන් මුදා හැරියේ ය.
    අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළ කුණු බක්කියට දැමූ අතර දේශපාලකයන් විසින් තීරණය කෙරූ ප්‍රමුඛතාව මත එන්නත් ලබා දුන්නේ ය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලැබුන අතර, රටේ නායකයො එන්නත් කෙසේ විදගත්තේ දැයි කවුරුත් නොදත්තේ ය.
    මේ රටේ ශිෂ්ඨ සම්පන්න සිවිල් පරිපාලනය නොමැත. එහි ඇත්තේ වැඩවසම් ක්‍රමයකි. අපි එහි යටත් වැසියෝ වෙමු.
    පුදුමය නම් මිනිසුන් එයට කැමති වීම ය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස යනු ආගන්තුක සංකල්පයන් වේ. ගෙදරට අලුතින් ලැබුන වීදුරු කෝප්ප කට්ටලය තවමත් කැබිනෙට්ටුවේ දමා පරිස්සමට තබා තිබේ. අඬුව කැඩුණු, කහට බැඳුණු පරණ කෝප්ප කුස්සියේ මේසේ උඩ තබා තිබේ.

    (copied FB)
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113

    ඔහොම වුනානම් මටදුක විමලයි ගම්මන්පිලයයි ගැන තමා

    විමලයයි ගම්මයි දැනටමත් පරම්පරා ගානකට ගොඩ ගහගෙන ඉවරයි බං... උන් අන්ගේ අනාගතේ හදාගෙන ඉවරයි.. අපි ගැනයි අපි දුක් වෙන්න ඕන...
     
    • Like
    Reactions: hasithayad

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    එරෝසන් ඉජු .... ඉජු .... ඉජු ...............​
    ආ... විදග්ධ පුක් ශෝධක ඔයා....

    දැන් හිරිකොතේ පුක් ශෝධක තනතුර නැතෙයි.

    වරෙන් අපේ වලව්ව පැත්තේ මාසෙකට සෑහෙන්න හාල් පොල් තුන පහ ටිකක් දෙන්නන්...

    ( හැබැයි මතක ඇතුව බටර් කාලක් ඇන්න වරෙන් සුදෝ කලින් පාරවල් වල වගේම )
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ආ... විදග්ධ පුක් ශෝධක ඔයා....

    දැන් හිරිකොතේ පුක් ශෝධක තනතුර නැතෙයි.

    වරෙන් අපේ වලව්ව පැත්තේ මාසෙකට සෑහෙන්න හාල් පොල් තුන පහ ටිකක් දෙන්නන්...

    ( හැබැයි මතක ඇතුව බටර් කාලක් ඇන්න වරෙන් සුදෝ කලින් පාරවල් වල වගේම )
    එර්සන් මොකද ෆේක් එකවුන්ට් එකෙන් එන්නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පට්ට. අද නම් රනිල්ට අපේ සගෙන් බේරෙන්න වෙන්නෙ නෑ. මහ බැන්කුවෙ කේස් එකට අද අතටම අල්ලගෙන සල්ලි ටිකත් ගනී ආපහු. බලපන්න ගොන් ටොයියො ටික අද රනිලට වෙන වැඩේ. :cool::cool:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113