ජනාධිපති ජාතිය අමතයි.. ඒ මාස හතකට පසුයි..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

    ජනාධිපති මාධ්‍ය ඒ්කකය පවසන්නේ රටේ වත්මන් තත්වය පිළිබඳව ඔහු ඒහිදී කරුණු පැහැදිලි කරනු ඇති බවයි.

    ජනාධිපතිවරයා අවසන් වරට ජාතිය අමතන ලද්දේ 2021 වසරේ අගෝස්තු 20 වන දිනයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ආයෙත් අපි තමයි හොඳටම කරේ කියලා කියන්නද? සැමනුයි පරිප්පුයි දෙන්න ද? තෙල් නැතුව හරි තෙල් ඇතුව හරි වාහන පදින හැටි කියලා දෙන්න ද?:baffled::rofl:
     
    • Like
    • Haha
    Reactions: Sonique and kinkon

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    download.jpeg