ජනාධිපති ජාතිය අමතා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,869
    8,231
    113
    රටක ජනාධිපති කෙනෙකු මෙවන් වැදගත් අවස්ථාවක කල යුත්තේ ජාතිය අමතා පෙර ආණ්ඩු වල ( ඔහුගේම සහෝදරයත් ඇතුලත් ) වැරදි කියමින් හඬා වැලපීමද ?

    එහෙමත් නැත්තම් ගිලෙන මේ නැව ගොඩගන්නා ප්‍රායෝගික ආකාරය හා සැලසුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමද ?

    තීරණය ඔබේ! 🙌

    #Ceylon404 #Digitalකැරැල්ල #XNET #ChamindaMalalasekara #Gotabayar #SriLanka


     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    වයස අවුරුදු 41. නවසීලන්ත අගමැතිනියගේ කතාව. මෙන්න මේවා තමයි යකෝ කතා.

     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,821
    3,770
    113
    239195720_1276675269518769_7018781687889797554_n.jpg