ජනාධිපති ජෝතිෂ්‍යවේදියා හාන්සි !

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කව්ද යකෝ දයසිරිගෙයි ජෝහන්ගෙයි කේන්දර දෙක මාරු කරේ
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හොඳ ජෝතිෂ්‍යවේදියෙකුට කියල සුමනදාස අබේගුණවර්ධනගෙ කේන්දරය බලවගන්න කියන්න!:P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    933985_631370290227794_1990265314_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    තවත් පොන්සියෙක් රෙදි ගලවාගෙන නේද ,,,,
    ඕකුන් දන්නා මගුලක් නැහැ බන්.අපේ හරක් රැල ගිහිං නිකන් ඕකුන්ට සල්ලි පුදලා එනවා.
    දැන් ඉතිං කියයි ඌට වැරදිලා දයාසිරිගේ හදහන තමයි බලලා තියෙන්නේ කියලා.
    ලැජ්ජාවක් තියන එවුන් නෙවෙයිනේ.
    එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් තියෙයි.