ජනාධිපති තුමාට මල් මිටක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113

    වැඩ වර්ජිත ගුරු - විදුහල්පතිවරු 25 සේවයට​

    ලබන සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු - විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කළේය.

    ලබන 21 සිට සිසුන් 200 අඩු පාසල් විවෘත කිරීමට තීරණය කළ ද එම දිනවල පාලස්වලට නොපැමිණීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ද එම වෘත්තිය සමිති සංගමය පවසයි.

    ලබන 25 වැනිදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ගුරු වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

    වැටුප් විෂමතාව විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම්වලින් අදට දින 99 කි.

    මෙම වැඩවර්ජනය නතර කිරීමට දායකවූ
    ගෝඨාබය රාජපක්ෂ ජනාදිපති තුමා
    මහින්ද රාජපක්ෂ අගමැති තුමා
    නාමල් රාජපක්ෂ ජනාදිපති තුමා
    බැසිල් රාජපක්ෂ අගමැති තුමා
    G L පිරිස් ඇමතිතුමා

    දිලුම් අමුණුගම ඇමතිතුමා
    සරත් වීරසේකර ඇමතිතුමා
    S B දිසානායක ඇමතිතුමා
    නිමල් ලන්සා ඇමතිතුමා


    ඇතුළු සියලදෙනාටම හදපිරි ප්‍රණාමය පුදකරන අතර ...
    ජාතියේ දරුවන්ගේ අද්‍යාපනය බේරාගත් පිනට මතු උපදින සියලු ආත්මවලම සිලන්කව නම් පින්බිමේම උපදින්නට හේතු වාසනා වේවා යැයි ප්‍රර්ථනා කරමි
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පුරා මාස ගණනක් වැඩ නැතුව පඩි ලබාගත් සියලුම ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට ජාතියේ අප්‍රමාණ ප්‍රණාමය!
     
    • Haha
    Reactions: erozan and BLJboss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    පුරා මාස ගණනක් වැඩ නැතුව පඩි ලබාගත් සියලුම ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට ජාතියේ අප්‍රමාණ ප්‍රණාමය!
    225 බහුතරයක් කිසි වැඩක් නැතිව පඩි, වරප්‍රසාද කොච්චර ගන්නවද. සමහර උන් එක දවසක් පාර්ලිමේන්තු කතාවක් කරන්නේ නෑ . ඒකටත් අපගේ ප්‍රමාණය දෙමු.