තැපැල් උන්ට සද්දේ දැම්මාට ඩොක්කු ආවම පොඩ්ඩක් වෙනස් හොඳේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    යකෝ වර්ජනේ තියන්නත් කලින් දණහිස්සයා ලියුමකුත් ලියලා පොරොන්දු වෙලා තමා වැඩේ නවත්තන් තියෙන්නෙ. 🤭🤭

    ඩෝබිලා සෙට් එක හැබැයි "ආන්න ඒ බය තියාගන්න" කියලා දදා හැමිනෙනවා, දණහිස්සයටද දන්නෙ නෑ එහෙම කිව්වෙ 🤭 🤭



    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි​

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණි.

    කෙසේවෙතත් ඊයේ රාත්‍රී විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.

    එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කළේය.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔව් එහෙම තමයි. Doctor ල කියන්නෙ මිනිස්සුට ජීවිත රකින කට්ටියක්. එතකොට එයාලට විශේශයක් කරන්න ඕන.
     
    • Haha
    Reactions: tharakaf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඉල්ලීම් ලැබුණත් ඊලඟ පැය 24ත් වර්ජනය කරනවා කියලා නැද්ද

    නැත්නම් අභිමානයට අවුල් 😆
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඉල්ලීම් ලැබුණත් ඊලඟ පැය 24ත් වර්ජනය කරනවා කියලා නැද්ද

    නැත්නම් අභිමානයට අවුල් 😆
    ලොල් ඊයෙනම් කියලා තිබ්බෙ "මේවා අපේම ඉල්ලිම් නෙවී රටගැන හිතලා කරන්නෙ" කියලා. මම දැක්කා ඉස්පිරිතාලවල බෙහෙත් නැති එකට මුන් කෑගහන්න යනවා කියලා. පස්සෙනෙ බන් දන්නෙ මුන්ගෙ transfer ප්‍රශ්නෙ විතරයි කියලා තිබිලා තියෙන්නෙ. :lol: :lol:
     
    • Haha
    Reactions: ozykolla