ඒ වෙලාවෙ අරගලේ තත්වය හොඳ විදියට පාලණය කරල විසඳුමක් දෙන්නෙ නැතුව දැන් පොත් ලියල ඇති වැඩක් නෑනෙ. කූල් එකේ ඉන්නකොට අවුරුදු දෙකක් තිස්සෙ නොකරපු දේ බෙල්ල හිර කලාම කොහේ කොරන්නද බන්. වැඩ බැරි පොන්නයට බැරි එකම දේ පාලනය තමයි.